තවත් සාර්ථක සංචාරයක්,
කට්ටිය ගොඩක් විනෝද උනා,
කලින් ගමනේදී අපිට දෙන්න තිබුන කෝක් එක මල් බබා මේකෙදි නම් අරගෙන දුන්නා,
අපේ සහෝදරයා පෙරේරා නැති අඩුව නම් ගමන පුරාම අපිට දැනුනා.
මිගාර දුන්නා කේක් නම් ආයේ කාලෙකට අමතක වෙන එකක් නැහැ,කට්ටිය අන්තිමට කේක් කාල මත් වෙලා හිටියේ,
ප්‍රගියා එහෙම කොච්චර මත් උනාද...