1. Ridila™

    වයිට්වෝකර් එලකිරිය දාල ගිහිල්ල....

    :lol::lol: Neutral rep ekak deela thiyenne. E kiyanne mu meke Member kenek tawama. Hoyaganin okawa Senior member kenek nemei just member.
  2. Ridila™

    වයිට්වෝකර් එලකිරිය දාල ගිහිල්ල....

    මෙහෙමනේ බිංදු; වයිට් වෝකර් ඊයේ තමයි UK යන්න හිටියේ. ඉතින් ඊයේ ගියා අද වෙද්දි ඌට අකොමඩේට් වෙලා එලකිරි ලොග් වෙන්න බැහැනේ. තව සතියකින් විතර ඒවි. පහුගිය දවස් වල මිනිහා එච්චර ඇක්ටිව් හිටියේ නැත්තේ රට යද්දි ඉතින් කොච්චර දේවල් තියෙද කරන්න. සීනි සම්බල්, අච්චාරු හදන්න පැකට් කරන්න, සීත ඇඳුම් පෑන්ටි...
  3. Ridila™

    Virayooo

    Elakiriyeth innawa set ekak. :lol:
  4. Ridila™

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    Amboooo ow Naana Saarawath bellen allala kuduwata dammama thamai mata ninda yanne.
  5. Ridila™

    වයිට්වෝකර්

    :eek::eek:
  6. Ridila™

    ජිම් ගියාම පු* හිලත් ලොකු වෙනවද?

    නෑ ඒ අයියලා ටික මේ දවස් වල ඉස්කෝලේ ගිහින් ඇවිත් ක්ලාසුත් ගිහින් ඇවිත් එලකිරියේ හම්බයෝ මරන ත්‍රෙඩ් වල ලැගගෙන ඉන්නවා කී බෝර්ඩ් එකෙන් තමන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉ‍ටු කරමින්.
  7. Ridila™

    වයිට්වෝකර්

    :yes:
  8. Ridila™

    ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

    හාමුදුරුවරු හරියට ඉන්න එපාය බං ගිහියෝ හරි මගට ගන්න.සාමනේරයන් වහන්සේලා උනාම දසසිල් රකින්න ඕනේ ඒ උනාට ෆේස් බුකේ එකේ කෙල්ලොන්ට උකුලු මුකුලු කරන්නේ උන්වහන්සේලමයි. ගිහියෝ වෙච්ච අපි රකින පංසිල්වත් උන් වහන්සේලා රකින්නේ නෑ දසසිල් කෙසේ වෙතත්. රටේම ඉන්න ගෑණු ආවාස ගෙවල් වල දාගන ඉන්නවා සමහර ඈයෝ, සමහරු...
  9. Ridila™

    ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

    සිංහල මුස්ලිම් දෙකේ වෙනසක් නෑ බං. තම්බින්ගේ ඔක්කොම බ්‍රේන් වොෂ්. මම කිව්වේ අර අවුරුදු 3.5 පොඩි එකා අල්ලා කියලා කෑගැහුවා කියලා. සිංහල ගංකබර හැත්ත බ්‍රේන් වොෂ්. මොලේ නියුරෝන සයිල ටිකක් හරි පාවිච්චි කරන්න දඟලන සිංහලු ඉන්නේ බොහොම අඩුවෙන්. අනික් උන් ගංකබරයෝ.

    No contents