1. Ridila™

    Dan thathwe

    Gaanu ithin wedding ekak thiyenam lasthiwenne maseka vithara idan ne. E nisa last mov. beri unama awul yanawa.
  2. Ridila™

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    1. Ponnayaaa 2. Ithin wesa kollo mama e kiyapuwa borui kiyala puluwan nam oppu karapanko Youtube and emoney anathaya :lol:
  3. Ridila™

    අන්තවාදින් එලකීරි එක කෑවා

    Ah Amasin aduwata karola nadda?
  4. Ridila™

    මාව එක්ස්පොස් කලාට කමක් නැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1842000 Oka tamai athalma.
  5. Ridila™

    මාව එක්ස්පොස් කලාට කමක් නැ

    Ow Thopi wage kavum kqna sinhalu gonaa unaa neda?:lol:
  6. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    Ne Red Frame kiyanne wena ekekge fake ekak mata mathaka hatiyata ubai mamai e gana kathaa una kalekata kalin. Rep box eke athi thawa fake walak mama damme. Eka methana dsaanna epa.
  7. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    Nope I am very much like you. Coz I like people who slap with the truth over face rather than false admiring. :P:P
  8. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    ගුඩ්නයිට් මචං. ඔන්න ඔහේ ආතල් එකේ හිටපන් බං. මමත් එලකිරි එන්නේ මගේ ලයිෆ් එකේ ස්ට්‍රෙස් යවාගන්න මිසක් මේකේ පොර වෙන්න නෙමෙයි. :rofl:
  9. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    මංගාව තියෙන එකත් වැඩද කියලා ශුවර් නෑ බං.
  10. Ridila™

    Post with Responsibility!

    :lol::lol:
  11. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    අපෝ ඕකා ගැන කතා නොකර ඉම්මු. ආශ්මිට කෝල් එකක් දීලා බලපන්. මගේ අනික් ෆෝන් එකේ නම්බර් එක ඇති මම හිතන්නේ මාත් රින් කරලා බලන්න ඕනේ. තවම 072 නම්බර් එක වැඩද දන්නේ නෑ බං.
  12. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    කවුද ලොල් සීන් ද? ට්විස්ටඩ්ද? ලොල් සීන් ගේ ඔරිජිනල් එකා පට්ට වැඩකාරයෙක් තමයි. ඌ මේකේ උන්ට යම් සබ්ජෙක්ට් එකක් ගැන මෙගා ත්‍රෙඩ් සීරීස් එකක් දාන්න පටන් අරගෙන මැද්දෙන් එක පාරම නැවැත්තුවා. අපරාදයක් .
  13. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    ඊට පස්සේ උඹ ඇරියනේ ඌට නැත්තටම නැතිවෙන්න රෙඩ් බිච් කියලා ත්‍රෙඩ් එකක් දාගෙන. ඒකෙන් පස්සේ තමයි ඌ එලකිරිය අත ඇරලා ගියේ.
  14. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    ඕකා කවුද කියලත් මම දන්නවා. නමුත් ඕනේ නෑ. නමුත් මූ ට්විස්ටඩ් නම් නෙමෙයි කට්ටිය මූ ට්විස්ටඩ් කියලා හිතන් හිටියට.
  15. Ridila™

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    NewyorkNMC ද මොකක්ද එකත් උඹේ නේද? :rolleyes:මෙහෙමයි සමහර විට එක ID එකෙන් ඉද්දි උඹට බෝරින් ඇති. මටත් දැන් මේ ID එක එපා වෙලා ඉන්නේ. මාවත් සෑහෙන්න එක්ස්පෝස් වෙලා තියෙන්නේ දැන් විශේශයෙන් මගේ ජොබ් එක.

    No contents