මට එළකිරි එක එපා උනා.....

Status
Not open for further replies.

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට එළකිරි එක එපා උනා.....

    මම සෙක්ස් ඇඩික්ට් පොරක් නෙමෙයි මචන්ලා.........
    මම බස් එකේ ජැක් ගහපු පෝස්ට් ටිකක් මෙකේ දැම්මා කියලා,මම සෙක්ස් ඇඩ්ක්ට් පොරක් කියලා සමහරු මට කියනවා....

    මම ඒවා දැම්මේ ආතල් එකට,උඹලත් ඒවා කරලා තියනවනේ..
    මම මේවගේ පෝස්ට් දැම්මා කියලා මට සයිකෝ කාරයා,සෙක්ස් ඇඩික්ට් පොරක් කියල බැනලා තියනවා...හැබැයි එහෙම බැනපු එවුන් ෆේක් වලින් අවේ....පුලුවන්නම් ඇත්ත එකකින් ඇවිත් මගේ රෙප් කපලා,බැනලා යන්න...මට කිසි ප්‍රශ්ණයක් නෑ...........

    පුලුවන්නම් කොල්ලෙක් වගේ එන්න..............



    :angry::angry::angry::angry::sorry::sorry::sorry:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    :(:baffled::no:
    7.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ අවංකයි....ඒකයි ඒ ව‍ගේ දෙයක් මෙතනට පෝස්ට් කරන්නේ........
    ඔය අවංකයි කියල පෙන්නගෙන ඉන්න, රෙප් කපන එවුන් කරන දහදුරා වැඩ ඔක්කොම කරනව වහගෙන..........
    ඕක තමයි බං ඇත්ත තත්ත්වේ..........!!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි කියන්නෙ ඒ වගේ නපුංසක වැඩ කරන දෙතුන් දෙනෙක්ගෙ සයිට් එකක් නෙමෙයි..ඒක නිසා උඹ එලකිරි එක ගැන කළකිරෙන්න එපා.. ඕනම තැනක හැම ජාතියෙම උන් ඉන්නවා. අපි අපේ පාඩුවෙ එලකිරි වගේ ඉමු..:):)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගනන් ගන්න එප මචන්..උබ 2010 මෙකට ඈවිත් අද වෙනකොට රෙප් කොටු 9 ක හිමිකාරයෙක්..උබෙ සමහර දෙවල් හොද නිසයි උබට එහෙම එලකිරි කට්ටිය සලකලා තියෙන්නෙ..අපිට සමාජය හදන්න ටිකක් අමරුයි මචන්..එක නිසා උබ ආයෙ ඔය වගෙ දෙවල් දාන්න ඉස්සර වෙලා ටිකක් හිතලා දාපන් මචන්..පුලුවන් නම් උබ දාපු එ පොස්ට් එක ටින් ටින්ට කියල අයින් කර ගනින් මචන්..හිතන්න එපා..."පුජාසනයෙ ඔබ හිදුවා...ඔබට පුදන මෙ ලොකයමයි හෙට ඔබට එරෙහි වී නෑගීටින්නෙ..." මෙහෙම දෙවල් වෙන සමාජයෙ ඔක ලොකු දෙයක් නෙමෙයි....

    "තුවාල වෙනවා...එත් එ තුවාල හොද වෙනවා...නමුත් එ තුවාල උන තෑන නෑවත තුවාල උනොත් එතන සාදාකාලික නොමෑකෙන කෑලලක් ඈති වෙනවා...." :)
     
    ගනන් ගන්න එපා මචන්,
    ෆෙක් වලින් නැත්තම් නිර්නාමිකව කුනුහරුපෙන් බනින්නේ
    තමන්ට තාත්තලා ගොඩක් ඉන්නවා කියලා හිතන එවුන්.
    එක තාත්තෙක්ගේ දරුවෙක්නම් ඔහොම පොන්සි වැඩ කරන් නෑනෙ,:lol:
    අනික මචන් උබ අහල තියෙනවද මම හැමදාම කියන කතාවක්
    එලකිරි එකේ,

    බල්ලො බුරති සද බැබලෙති:)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගණන් ගන්න එපා යකෝ.
    උඹට කවුරුවත් සැබෑ ජීවිතේදී කියලා නෑනේ
    ඕවා ඔහොම තමයි.

    P.S. ජැක අනුමත නොකරමි :P
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ekenma ekenma. මාගේ ඉතිහාසයේ කිසිම දිනක ජැකක් නොතැබූ බවට ඔබේ නමින් දිවුරා පොරොන්දු වෙමි

    because 47 is a professional assassin.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ekenma ekenma. මාගේ ඉතිහාසයේ කිසිම දිනක ජැකක් නොතැබූ බවට ඔබේ නමින් දිවුරා පොරොන්දු වෙමි

    :angry::angry: හිතාගන්න පුලුවන් අයියගේ වැඩ කිඩ...
     
    Status
    Not open for further replies.