ඡන්දෙ නිසා අපේ ගමේ එකෙක් මලා :(
ඔව් සිඞ්හලු.. :( :(
මැරිච්ච විදිහට හිනාත් යනව ඒත් හිනා වෙන්න හොඳ නෑනෙ :no: :no:
අවුරුදු හැටපහක විතර ඩයල් එකක් :dull: :dull:
මහින්ද වෙනුවෙන් නැහීගෙන කඩේ ගියා :dull: :dull:
ගේ ලඟින් පාරෙ ගියත් ඇති මහින්ද ගැනමයි ගුණ වර්ණනාව :dull: :dull:
මෑන් අන්තිම කාලෙ මටත් කොටිය...