කපල් සිම් වගේ ඒව :baffled:
මේකයි සිඞ්හලු ප්රශ්නෙ :baffled: :baffled:
මං මේ ගන්න එහෙම අහනව නෙමේ :baffled: :baffled:
නිකං දැනගන්න අහන්නෙ :baffled: :baffled:
දැන් ඔය දෙන්නෙක්ට ලව් කරන්න කෝල් ගන්න එක එහෙම හෙන ලාභ කල කපල් සිම් කියල ජාතියක් තියෙනවනෙ :baffled: :baffled:
ඒ වගේ ත්රීසම් එකකට ෆෝසම් එකකට...