1. laknath123

    ෆෝන් කප්පිත්තෝ සහා ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ වරෙල්ලා....

    නෑ ෆෝන් ඔක්කොම අතට ගන්න පුලුවන්.. විශේෂයෙන් වට්ස් ඇප් වලින් කරන දේවල් බලන්න ඕනේ..ඒ හන්දා අපිට කලින් දෙන වෙලාවල් වලට ස්ක්‍රීන් ෂොට්ස් ගන්න පුලුවන් හොඳ ඇප් වල නම් දන්නවද ද ? මම මේ බලලා බලලා හිතා ගන්න බැරි හන්දා අහන්නේ ?
  2. laknath123

    ෆෝන් කප්පිත්තෝ සහා ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ වරෙල්ලා....

    ඒක කරන්න පුලුවන්....මේ පාර උසස් පෙළ කරන දරුවෝ ටිකක්..මට ඕනේ ඒ ෆෝන් වලින් කරන වෙන වෙන දේවල් මොනිටර් කරලා නවත්තන්න....මොකද ගොඩ දෙනෙක් දැන් තමයි ස්මාට් ෆෝන් පාවිච්චි කරන්නේ...උන් මේවත් එක්ක අයාලේ ගියොත් මේ කරපු වැඩ සේරම ඉවරයි...
  3. laknath123

    ෆෝන් කප්පිත්තෝ සහා ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ වරෙල්ලා....

    අන්න හරි..ස්පයිං ඇපක් තමා....එයාලගේ ෆෝන් අතට ගන්න පුලුවන් කිසි අවුලක් නෑ...මේ පාර උසස් පෙළ කරන දරුවෝ ටිකක්..
  4. laknath123

    ෆෝන් කප්පිත්තෝ සහා ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ වරෙල්ලා....

    කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේකයි ගැටලුව.. දන්න කෙනෙක් මට කියනවද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ස්ක්‍රීන් ෂොට් ගහලා වෙන නම්බර් එකට එවන්න හෝ ඒ ෆෝන් එකේම සේව් කර ගන්න පුලුවන් හොඳ ස්යපිං ඇප් එකක් දන්නවද ? මේවා ෆෝන් එකේ එකේ අයිතිකාරයට හොරොන් වෙන්නත් ඕනේ.... එහෙම නැත්තං ‍ ෆෝන් වල කරන දේවල් මොනිටර් කරන්න පුලුවන්...
  5. laknath123

    Facebook Account Hacked!!!!

    උඹේ අම්මාට ? පව් දැන්න බං උඹේ අම්මා... :(
  6. laknath123

    මංගල හඳුන්නෙත්ති

    හම්මේ....
  7. laknath123

    Facebook Account Hacked!!!!

    කාටද..අර නංගිටද ?
  8. laknath123

    කෑපෑසිටි චෙක් කරලා ඉවරලු

    ඒ වුනාට අපේ සජිත්ගේ මුනේ තියෙන බැල්ම.....
  9. laknath123

    මොරටුවෙ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

    ඇත්තටම මමත් ඉන්නේ මේ මතේ.....උන් වෙපන් එක්කද දාලා තිබිලා තියෙන්නේ ?
  10. laknath123

    ඔයා කිව්වේ "සවු" වගේ කියලනේ.

    සව් බම්ප්......නිකං අනාගතයේ ප්‍රසිද්ධ වෙන නූල් මෙව්වා
  11. laknath123

    ඇමරිකානු නිලධාරියා අදටත් නිදැල්ලේ

    අර්ජුන් මහෙන්ද්‍රනුත් නිදැලේලේ.....බු හා හා හාාාාාාාාාාාාාාාාාාා..............................................
  12. laknath123

    නංගිලා,අක්කලා,ඇන්ටිලා

    සෑහිමකට පති් නොව හිත්... ගින්දර දෙයි සැමදා...... උඹලට හම්බවෙන්න ඉන්න දුවලත් මේ වගේ එවුන්ට අහු කරන්නයි හදන්නේ...
  13. laknath123

    ස්වාධීන හූල්

    හම්බෝ.....මේක වැරදියි කියන්න එක ජෙප්පෙක් එක ටොයියෙක් නැති හැටි.....
  14. laknath123

    Questions 25 - 30 අතර හොද අන්රොයිඩ් phone එකක් මොකද්ද

    මටත් දැන ගන්න ඕනේ...මේ ඔන්ලයින් ලර්නිං හන්දා 25-30 අතර හොඳ ෆෝන් ඔක්කොම විකිණිලා...
  15. laknath123

    පිං පව් එනවා අපි පසු පස්සේ....

    බුදුසරණයි....!!!
  16. laknath123

    ජෙප්පොන්ට 3% micro state එකක්.

    ඔය 3%න් වැඩි හරියක් කැම්පස් කෙල්ලෝ කොල්ලෝ....පස්සේ උපාධිය අරන් ජොබ් වලට ආවාම උන්ට මොලේ පෑදෙනවා...පස්සේ පක්ෂෙ මාරු කරනවා...
  17. laknath123

    කෙල්ලොයි කොල්ලොයි එකට ඉන්න බෝඩිම්

    රෙප් කපන්න නැති හන්දා..සමහරු මාරාවේෂෙන් ඉන්නේ :lol:
  18. laknath123

    හරීන් ✔️✅

    ඇතතටම සිංහයෙක්ගේ පෞරුෂයයි....නරියෙකගේ පෞරුෂයයි අතර වෙනස තමා... දැන් එයි...දුවගෙන.................
  19. laknath123

    පාරිභෝගික සේවා අධිකාරියේ ලොකු ටොක් දපු පොන්නයා කො ?

    අපේ පැත්තේ චිකන් 400 යි.. බිත්තර 16 යි...

    No contents