1. laknath123

    Sex Help ??

    යාලුවෝ තමයි අපිව බේරන්නේ...
  2. laknath123

    තොණ්ඩමන්ගේ මල ගෙදර ගිය තිදෙනෙකුට කොරෝනා ලක්‍ෂණ.. වහාම කොරෝනා පරීක්‍ෂාවට.. සියල්ල නිරෝධායනයට..

    මහින්ද දැන් වයසයි බං... ළමයි ටිකයි වටේ ඉන්න හෙංචයියෝ ටිකයි අයින් කරන් බණක් භාවනාවක් කරන් ඉන්න ඕ නේ රනිල් සර් වගේ...
  3. laknath123

    rep deepuwa balanna

    අපේ රෙප් ඔක්කොම ලොක්කා අරන්...කෝටි ගාණක් රෙප් ..අපරාදේ....
  4. laknath123

    ෆෝන් එක රත්වෙනව නිකං තියෙද්දිත්

    They are spying on you.......be careful......:eek:
  5. laknath123

    Please edit your previous post instead of adding a new one.

    තමන්ට බම්ප් කරන්න බැරි වුනාට වෙන කෙනෙක්ට පුලුවන් නේද ?
  6. laknath123

    Questions Suggestions

    ටික ටික අඩුපාඩු හදා ගමු...ලොක්කත් මේක කාලයක් ස්ටඩී කරලා හදන්න ඇත්තේ...සමහර ෆීචස් ඇඩ් කරනකොට පොඩි පොඩි වෙන අවුල් යනවා වෙන්න ඇති.... උදා .. ෆෝන් ඩෙක්ස්ටොප් වගේ... ෆෝන් වලට මම හිතනවා ඇප් එකක් හැදුවා නම්ලේසියිගොඩදෙනෙකුට.....
  7. laknath123

    එරෝසන්.. ඔව් බන්.. උබ තමයි.. ඉජුක්! ඉජුක්!

    ඇත්තටම ඌ එහෙමයි කියමුකෝ... පහුගිය කාලේ උඔ මෙහෙම ත්‍රෙඩ් දැම්මේ නෑනේ....මොකෝ කලාතරණය කරාද
  8. laknath123

    මම දන්නෙ රට ළූනු රතු ළූනු විතරයි

    බී ලූණු..බී කියන්නේ බොම්බෙයි
  9. laknath123

    නුවරඑළියට ඇදිරිනීතිය

    හාමු මහත්තයට එකවුන්ට් එක ටැපලිලා වගේ :lol:
  10. laknath123

    ElaKiri Credit Card Mega Thread

    මම බිල ගෙව්වා දැන් සතියකට කලින්...අද මැසේජ් එනවා...ආයේ ගෙවන්න කියලා.....වෙබ් එකේ නම් පෙන්නන්නේ නෑ..කොල් කරන්න වේවිද ?
  11. laknath123

    AliExpress & Ebay

    ලංකාවට එවන්න දැන් ෂිපිං චාර්ජස් වැඩි කරලද ?
  12. laknath123

    ගොවි රජා සහ සහල් මාෆියාව

    තැන්කූ....තැන්කූ....🥰
  13. laknath123

    ගොවි රජා සහ සහල් මාෆියාව

    මම මේක නම් ප්‍රසිද්ධියේ කියනවා...වී වැඩි මලට ගන්නවා කිය කිය පහුගිය ටිකේ කෑගැහැව්වා....දැන් වැඩි මලට ගත්තා වගේ නෙවෙයි...හාල් මිල නගින්වා.......ගොවින් සුලුතරයක් ඉන්න පාරිභෝගිකයෝ ඒ වගේ සිය දහස් ගුණයක් ඉන්න රටකට මේක හරි යන්නේ නෑ...
  14. laknath123

    Daraz sent full refund!

    ෂිපිං කියන්නේ නැවේද ආවේ තට්ටයෝ
  15. laknath123

    කාලෙකින් එළකිරි ආවා

    උඔ අලුත් එකේ රෙප් සිස්ටම් එකට ඇප්ලයි කරේ නැද්ද තාම...කරන එවුන්ට විතරයි දෙන්නේ...?
  16. laknath123

    මලගෙදරක්

    මේක වැරදි වැඩක් මේකත් නිකමට කියන්නේ.. අපේ ගෙවල් පැත්තෙත් ආච්චි කෙනෙක් මැරිලා. දවස් 4 යි...හෙටට... මොන නීතියක්වත් නෑ...කට කපලා සෙනග... කොරෝනා නෑ
  17. laknath123

    තොන්ඩමන් කොරෝනා

    සැමටම එය එසේ විය යුක;තු බව මගෙත් අදහසයි....

    No contents