කියන දේ තේරුම් අරන් නෑ වගේ බං උඔ...මේ ළමයි වයස අවුරුදු 16 තාම..පාසල විසින් දෙමව්පියෝ දැනුවත් කරලා තමයි මේ ෆෝන් කේස් එක පටන් ගත්තේ..... මේක දැන් අපිට පාලනය කරන්න ඕනේ...මොකද ඒ ළමයි වෙන වෙන පැති වලට ගියොත් අපි කරන දේවල් වතුරේ වනවා...ඒක හරි අපරාධයක්....මොකද ගම්වල ළමයින්ට මෙව්වා වැඩිය හුරුනැ.....ඒ...