අපි හම්බ කලොත් අපිට...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උත්ගෝශණය කරන කෙල්ලෙක් උස්සලා විසි කලා..
    මට ගානක් නෑ මම සමාජවාදියෙක් නෙමෙයි...

    ත්‍රීවීලර් ලීස් වෙනුවෙන් කතා කරපු මිනිහා මරලා දැම්මා..
    මට ගානක් නෑ මම ත්‍රීවීල් පදින්නෙත් නෑ මට ලීසිනුත් නෑ...

    එයාර්ලයින් හොරකන් කරන ඒව ගැන ලියපු එකා සිවිදිවිහානි කරගත්ත/මැරුවා
    මට ගානක් නෑ මම එයාර් ලයින් වල වැඩ කරන්නේත් නෑ.. මට ඒ හොරකන් වැඩකුත් නෑ...

    අපි හම්බ කලොත් අපිට...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උඹව උස්සන් ගිහිල්ලා මැරුවත් කාටවත් ගානක් නැති වෙයිද බ්‍රෝ..

    පවුලේ එවුන්ට ගානක් තියෙයි අනිත් එවුන්ට අදාල නෑනේ..
    ඕනිනම් දෙශපාලුවෝ බලයි උන්ට වාසියෙන් මිනියෙන් ගන්න පුලුවන්ද කියලා
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    පවුලේ එවුන්ට ගානක් තියෙයි අනිත් එවුන්ට අදාල නෑනේ..
    ඕනිනම් දෙශපාලුවෝ බලයි උන්ට වාසියෙන් මිනියෙන් ගන්න පුලුවන්ද කියලා
    රෙස්පෙට් බ්‍රෝ...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    103508671-697571851027515-962075939025728999-n.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    එකනේ, ඇමරිකන් කාරයෝන්ටත් පිස්සුනේ,. අර කොහෙවත් ඉන්න කල්ලෙක් මැරුණා කියල පාරවල් ගානේ දවස් ගණන් උද්ගොසනේ කරන්නේ. ඒ මදිවට වෙන රටවල් වල උනුත් පාරට බැහැලා ඒකට. ඒකනේ උන් දියුණු වෙන්නේ නැත්තේ අපි වගේ. අපි එහෙම පිස්සු වැඩ නොකර ඉන්න නිසානේ අපි අද ඇමරිකාවට වඩා ඉස්සරහින් ඉන්නේ. උන් එදා හිටපු තැනමයි. උනුත් හරි නම් අපි වගේ හිතන්න පුරුදු වෙන්න ඕන. :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ගානක් නැත්නම් ඇයි බන් unicode නාස්ති කරන්නේ :unsure:

    ටයිප් කරන්න ඕනි කියලවත් ගානක් නැති එවුන් වෙනුවෙන් ටයිප් කලා..

    ඒක ඇත්ත.....අපිට හරි යනව නම් රටට කෙළවෙලා ගියත් කමක් නෑ බ්‍රෝ....

    ඉන්න ගමන් අපි ඡන්ද දාන පක්ශයට කවුරු හරි මොනා හරි කිව්වොත් කතා කරමු..
    වලියක් වගේ ආවොත් අපි හම්බ කලොත් අපිට කියමු

    එකනේ, ඇමරිකන් කාරයෝන්ටත් පිස්සුනේ,. අර කොහෙවත් ඉන්න කල්ලෙක් මැරුණා කියල පාරවල් ගානේ දවස් ගණන් උද්ගොසනේ කරන්නේ. ඒ මදිවට වෙන රටවල් වල උනුත් පාරට බැහැලා ඒකට. ඒකනේ උන් දියුණු වෙන්නේ නැත්තේ අපි වගේ. අපි එහෙම පිස්සු වැඩ නොකර ඉන්න නිසානේ අපි අද ඇමරිකාවට වඩා ඉස්සරහින් ඉන්නේ. උන් එදා හිටපු තැනමයි. උනුත් හරි නම් අපි වගේ හිතන්න පුරුදු වෙන්න ඕන. :yes:

    අපිට ඉතින් කල්ලෙක් නෙමෙයි කෙල්ලෙක් හරි පෙරලගෙන කෝච්චියට බස් එකට නැගල සීට් එකක් අල්ලලා පොඩි නින්දක් දාගෙන වැඩට යන්න තියනවනම් කොච්චර දෙයක් ද?
    උනට එහෙම දේවල් නැති නිසා තමයි ඕවා අල්ලගෙන නටන්නේ
     
    • Like
    Reactions: KEZI

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇමරිකාවේ අර මනුස්සය මැරුවා වගේ ලංකාවේ උනා නං මෙලහට අපිට දැනගන්න පුළුවන් ඒ මනුස්සයාගේ දේශපාලන ඉතිහාසේ කාටද කඩේ ගියේ කුඩු වික්කේ කොහොමද , මැරුව එක හොඳයි වගේ රචනා එහෙම දකින්න පුළුවන්. තවත් සාදරණියත් කරනවා ලැජ්ජා නැතුව අරුන් කළා නං අපි කලාම මොකදත් කියල. එතනින් එහාට මේ රටේ දේශපාලනේ මුදලට මිනිස්සු විකිණෙන හැටි මන් කියන්න ඕන නෑ කියල හිතනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    unp karath waradi bro jvp karath waradi mahinda karath waradi waradda nodaka anith unge puka lewakana unta thamai methana ridila anith parana dewal adinne moka karathh waradi .:no::no::no::no:paksha badaganna epa :no::no::no::no:

    unp jvp owa karaddi pohottuwe scene pennamu, weradi wahamu
    pohottuwa owa kaloth unp jvp ewa pennamu, weradi wahamu
    pahuwa da wedata yamu :D

    ඇමරිකාවේ අර මනුස්සය මැරුවා වගේ ලංකාවේ උනා නං මෙලහට අපිට දැනගන්න පුළුවන් ඒ මනුස්සයාගේ දේශපාලන ඉතිහාසේ කාටද කඩේ ගියේ කුඩු වික්කේ කොහොමද , මැරුව එක හොඳයි වගේ රචනා එහෙම දකින්න පුළුවන්. තවත් සාදරණියත් කරනවා ලැජ්ජා නැතුව අරුන් කළා නං අපි කලාම මොකදත් කියල. එතනින් එහාට මේ රටේ දේශපාලනේ මුදලට මිනිස්සු විකිණෙන හැටි මන් කියන්න ඕන නෑ කියල හිතනවා.

    මුලින් බලනවා උගෙ ජාතිය. පස්සේ බුකියන් හරි හොයාගන්නවා පොර සපෝර්ට් කරන දේශපාලන පක්ශය..
    ඊට පස්සේ තමයි බලන්න ඕනි මූ වෙනුවෙන් කතා කරනවද නැද්ද කියලා..

    පස්සේ උනුත් එකයි මුනුත් එකයි අපි හම්බ කලොත් අපිට
    මෙහෙ ඉඳලා හරියන්නේ නෑ කොහෙහරි පැනගන්න ඕනි
     
    • Like
    Reactions: KEZI

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Rajapakshas were always failed and always will be...

    and then we will replace them with someone and suffer in different way :)
    For an instance 2015 yahapalana government promised freedom for media and citizens
    actually there was freedom for everyone but it was used by terrorists to slaughter people as well
    they promise not to steal but did the same
    then again we have to undo and switch back to previous state
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් අපි නම් මුකුත්‍ කරේ නෑ තමා..උඹ මොනාද කරේ ඉතිං?මේක ලියපු ඵකද?
     
    • Like
    Reactions: 2osama