1. laknath123

    ### Let's CRACK an APP with K_ZONE | Curfew day special ###

    අම්මටසරි පට්ටටෙ තේරුණා....... දැන් මේක බලලා සොෆ්ට්වෙයාර් 2/3 ක්ම ක්‍රැක් කලා... මෙහෙම දැම්මේ නැත්තං කැපෙයි කියල බය වුනා ...:( මොනවා වුනත් නියමයි බං
  2. laknath123

    අලුත්

    මේකේ දැන් රෙප් නෑ......... ඉසසරහට ඒවි.....තව කාාාාලයක් ඉවසන්න වෙනවා
  3. laknath123

    තාත්තයි දුවයි

    පවුලේ බැඳීම...ආදරණීය දියණියක්......
  4. laknath123

    +18 Whatsapp Group Link ...!!!

    නිකං ඉන්න එකේ එවපං බලන්න
  5. laknath123

    වට්ස් ඇප් දා ගන්න හොඳම විදිය

    ගොඩක් දේවල් දැන ගත්තා...ස්තූතියි හැමෝම.............
  6. laknath123

    වට්ස් ඇප් දා ගන්න හොඳම විදිය

    දැන් කරන්නේ එහෙම...කෙලින්ම ලැප් එකෙන් කරන්න විදියක් දන්නවද කියලා බැලුවේ emulator අවුල් වගේ
  7. laknath123

    වට්ස් ඇප් දා ගන්න හොඳම විදිය

    එහෙම පුලුවන්ද ?
  8. laknath123

    වට්ස් ඇප් දා ගන්න හොඳම විදිය

    දැන්ට කරන්නේ නම් ඔපෙරා වලින් ෆෝන් එක කනෙක්ට් කරලා..එහෙම නැතුව ලේසි විදියක් නැද්ද බං
  9. laknath123

    වට්ස් ඇප් දා ගන්න හොඳම විදිය

    ෆෝන් එකෙන් නැතුව වට්ස් ඇප් එක කොම්. එකට දා ගන්න ලේසිම හා හොඳම විදිය දන්නවා නම් කියලා දෙන්න ...ලොකු උදව්වක්
  10. laknath123

    Affair එක...

    ඔය වගේම සිද්ධියක් වුනානේ..... මේහේ එකකට ඔහොම කරලා ඒකිගේ බෙල්ල කපලා මැරුවා....දැන් ඌ හිරේ.......
  11. laknath123

    මිශ්‍ර කතා නැත්තෙ අමිශ්‍ර ජාන නිසයි

    හම්මේ....හරීන් ස ගේ සිහිනය... :(
  12. laknath123

    කොටි සැමරුම් ජයටම. හමුදාව කරකියාගන්න දෙයක් නැ

    කොච්චර ජයටද කිව්වොත් කැලෑවක් අයිනේ...මුන් දෙන්නා බැනර් එක අල්ලන් ඉන්නේ....ආමි ආවොත් දුවන්නත් බලාගෙන.. අම්මෝ ජෙප්පනි...ටොයියනී
  13. laknath123

    කොටි සැමරුම් ජයටම. හමුදාව කරකියාගන්න දෙයක් නැ

    රෙපක් කපන් ආතල් එකේ හිටපු උඔලට දැන් කෙළ වෙලා නෙහ්......
  14. laknath123

    අප්පා උබලට ගිය කලක්

    ඔබට සතුටුයිද දැන්....
  15. laknath123

    රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම

    දැන් රෙප් නෑ...රීලෝඩ් විතරයි..
  16. laknath123

    රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම

    අමු කැවිලද නැත්තං හැටිද ? ඩ්‍රයිවිං ලයිසොමට දුම් පරීක්ෂාව කරන්න .....බටේ ගහන්නේ මුගේ *කටද ?
  17. laknath123

    Answered මචං ආදයම් සහතිකය අලුත් නොකිර්‍රිම නිසා දඩය කියද ? 3වීල්.

    අලුත් කරනවා කියලා එකක් නෑ බං දවසක් පහු වුනත්....වලංගු ආදායම් බලපත්‍රයක් නැතිව පැදෙව්වා වෙනවා.. දඩය 25000 යි.. දැන් වැඩේ හරිනේ එහෙනම්
  18. laknath123

    උබලගේ හයිය තමයි ඉතින්

    ඔඩර් එකක් අපුවාම ටිකක් හොඳින් කතා කරලා.. අපේ උන්ටත් ෆයිවර් හරහා ඉල්ලන්න කියපං..එතකොට දෙක තුනම ෂේප්....
  19. laknath123

    Cliq app 30days package

    හැබැයි ඩයලොග් ලට වැඩිය ලාබයි..... මම දැනට දවස් 7 ,10 වගේ නම් දාන් තියෙනවා...දවස් 30 දාගෙන නෑ... හැබැයි හොඳ තරඟයක්දෙනවා අනිත් කම්පැනි වලට

    No contents