1. laknath123

    තොන්ඩමන් කොරෝනා

    අර කෙල්ල බේර ගන්න පැනපු මුස්ලිම් කෙනාගේ කරේ මොන නීතියට අනුවද..දැන ගන්න අහන්නේ ? නිරෝධානය නීතියද? බෞද්ධ නීතියද මුස්ලිම් නීතියද ? ඒක දන්න කෙනෙක් කියන්න
  2. laknath123

    Laptop whatsapp.. Help

    ඩේටා නම් දෙකෙන්ම යනවා......
  3. laknath123

    දෙයියෝ ද? බල්ලො ද ? 🙏

    බලු ගති මිනිස්සු ලඟ
  4. laknath123

    කෙල්ල රණ්ඩුවක්

    මේවා කැත වැඩ පුතා
  5. laknath123

    කතාවක් හදමු...

    උඔට කවුද මෙ අවලං වැඩේ කරේ කියලා ඇහුවා..
  6. laknath123

    කතාවක් හදමු...

    හීනේ ඉවර වුනා
  7. laknath123

    මේ රට 10 වන කොරොනා මරනය වාර්තා වේ.

    සර්ගේ ටීම් එකක් දන්නෑ..මිනිහා නම් ආවේ වැඩක් කරන්න....
  8. laknath123

    බඳගිරියෙ දෙපිරිසක් ගැටේ - පාලනය කරන්න ආරක්ෂක අංශ කැඳවයි

    ජාති කේස් එකක්වත්ද ? නැත්තං ආරක්ෂක අංශේ
  9. laknath123

    මේ රට 10 වන කොරොනා මරනය වාර්තා වේ.

    වෙන්න පුලුවන්..මම එකක් කියන්නම්...දැන් ඉන්න මහින්දගේ ටීම් එක..රනිල්ගේ ටීම් එක...සජියා....අනුර...මේ කිසි කෙනෙක් රටට ආදරේ නෑ.....උන්ගේ පැවැත්ම විතරයි......බලමු මොකද වෙනනේ කියලා...
  10. laknath123

    මේ රට 10 වන කොරොනා මරනය වාර්තා වේ.

    නිකමට හිතලා බලපං..මූ හන්දා හොඳා...කවුරු හරි දේශාපලන පක්ෂෙක අතකොළුවක් ආවෝ ඊගාවට..ඌට මාර පවර් එකක්නේ තියෙන්නේ...නියමෙට තියේවි
  11. laknath123

    මේ රට 10 වන කොරොනා මරනය වාර්තා වේ.

    කොහොමත් පරදින එකනේ බං...අද තිබ්බත්..හෙට තිබ්බත්....අනිද්දා තිබ්බත්...පරදිනවා..ඒක ලෝක ධර්මතා වලට එකතු වෙන්න ඕනේ කාලේ දැන් හරි
  12. laknath123

    Questions (.Covm) Virus

    හැන්සම් රැන්සම් එකක් ඇවිල්ලා නේද ? ටිකක බලපංකෝ
  13. laknath123

    පරණ එලකිරියට මොකද උනේ? (දන්නෙ නැති අයට....)

    මේක නම් මටත් හරි යන්නේ නෑ වගේ තමා...පරණ එකේ තියෙන සැහැල්ලු ගතිය මේකේ නෑ...ඒත අලුත් එකේ හොඳ දේවල් ගොඩක් තියෙනවා...ඉස්සරහට හුරු වේවි
  14. laknath123

    ටෙලිකොම් (SLT) අන්තිම කැත වැඩක් කළේ.....

    උඹේ කපලා නෙවෙයි තියෙන්නේ ඇත්තේ...ලයින් එකේ මොකක් හරි කේස් එකක් වෙන්න ඇති...
  15. laknath123

    Dialog Cash Back ගෙවලා බැලුවද ?

    ඒ මොකක්ද ?
  16. laknath123

    Online Revenue Licence

    මුදල් ගෙවන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ද ?
  17. laknath123

    Online Revenue Licence

    යොමු අංකය: * මේක මොකක්ද ?
  18. laknath123

    Plastic ID Card-ප්ලාස්ටික් හැදුනුම්පත්

    මට ඕනේ වෙයි වගේ වැඩේ.....උඔට කතා කරන්නම්කෝ

    No contents