එහෙම ඩයල් ඉන්නව බන්...උන්ට මොලය නැති කම තියෙන්නේ...(හෝ වෙන මගුලක්)
ඉගෙන ගන්නේ නැතුව යම්කිසි තැනකට ආපුවම / සල්ලි අත ගෑවම ගොඩක් උන් ඔහොම හිතනවා..එකක් උන්ගේ හීනමානය..ඉගෙන ගත්තු උන් එක්ක තියෙන ඇරියර්ස් එක..නැත්තම් උන්ට සිරාවට මොලයක් නැති කම...
මම දන්න ඩයල් එකක් ඉන්නවා පොර ඉගෙන ගෙන නැහැ,,එත්...