🫤 ලිංගික ව්යිපර්යාස වුණ අය

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,681
    8,368
    113
    අඩේ මෙහෙම පිරිමියෙක් වෙලා ඉපදිලා පස්සේ ගෑනු උන අයට ලංකාවේ උප්පැන්න එහෙම මාරු කරලා දෙනවා ද? 2015ට කලින් මේ වගේ අය හිටියේ නෑනේ ප්‍රසිද්දියේ. එක පාර මෙහෙන ප්‍රසිද්දියේ එන්න මොකක් ද හේතුව වෙන්න ඇත්තේ.

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩේ මෙහෙම පිරිමියෙක් වෙලා ඉපදිලා පස්සේ ගෑනු උන අයට ලංකාවේ උප්පැන්න එහෙම මාරු කරලා දෙනවා ද? 2015ට කලින් මේ වගේ අය හිටියේ නෑනේ ප්‍රසිද්දියේ. එක පාර මෙහෙන ප්‍රසිද්දියේ එන්න මොකක් ද හේතුව වෙන්න ඇත්තේ.

    රනිල්ට ජය වේවා
     
    • Like
    Reactions: Solo Rider

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    104734235_gettyimages-1068696516.jpg-1.webp
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    භූමි හරේන්ද්‍රන් අද ඊයේ ආව එකෙක් නෙමෙයි අවුරුදු ගානක් සමලිංගික හා ට්‍රාන්ස් අයගේ ජීවන පැවැත්‍ම. නීතිමය සහය . සමාජ් ආරක්ශාව වගේ දේවල් ගැන පෙනී ඉන්න ngo එක්ක වැඩ කරන්නේ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    2000 ටත් කලින් එයාල හිටියා.ඒත් උප්පැන්න වෙනස් කරන්න දුන්නේ නෑ ඉගන ගන්න දුන්නේ නෑ අධ්‍යාපන සහතික දුන්නෙ නෑ එයලට. ඒවා ලබාගන්න එයාල දොස්තරලා ගොඩක් මහන්සි උනා ඒවට අවසර ගන්න
    2015 ට කලින් නම් මහින්ද මැරයෝ දාලා උන්ගේ ඔෆිස් කුඩු කරලා ගහලා විනාස කරා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,990
    113
    අඩේ මෙහෙම පිරිමියෙක් වෙලා ඉපදිලා පස්සේ ගෑනු උන අයට ලංකාවේ උප්පැන්න එහෙම මාරු කරලා දෙනවා ද? 2015ට කලින් මේ වගේ අය හිටියේ නෑනේ ප්‍රසිද්දියේ. එක පාර මෙහෙන ප්‍රසිද්දියේ එන්න මොකක් ද හේතුව වෙන්න ඇත්තේ.

    images
     
    • Like
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තම්බි තොපිට බුර්යානි වටලප්පම් කන්න දීල ගෝඨාබයව ඵළෙව්වේ ඕක කරගන්න තමා.දැන් ඉතිං බෞද්ධයෝ සාරි ගවුම් අැඳන් පොන්නයෝ වෙයි තම්බි පැටව් ගහයි පෝලිමට..☹️
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩේ මෙහෙම පිරිමියෙක් වෙලා ඉපදිලා පස්සේ ගෑනු උන අයට ලංකාවේ උප්පැන්න එහෙම මාරු කරලා දෙනවා ද? 2015ට කලින් මේ වගේ අය හිටියේ නෑනේ ප්‍රසිද්දියේ. එක පාර මෙහෙන ප්‍රසිද්දියේ එන්න මොකක් ද හේතුව වෙන්න ඇත්තේ.

    2012 න් පස්සෙ පුලුවන් උනා. පෞද්ගලිකව දන්නව. මම කියන කෙනා නම් තමන්ගෙ ස්ව කැමැත්තෙන් සිදු කරගත් දෙයක් සහ වෙනත් රටක පදිංචිව විවාහකව සතුටින් ඉන්නව.
    ප්‍රසිද්ධ වෙන සීන් එක ගත්තොත් ඕනම කොඨ්ටශයක ඉන්නව ඇටෙන්ශන් හොයන අය. ඉතිං එයාල කැපී පෙනෙන්න හදනව. ඒ වගේම පවතින සමාජයේ අය ඕකට දක්වන දැඩි ප්‍රතිරෝධය නිසා ඒ අය තමන්ගෙ මූලික අයිතිවාසිකම් දිනාගන්න සටන් කරනව, ඔය දෙකේ ගැටුම තමයි ඉතිං.

    ලේඩි බොයි කියන්නෙ මෙයාලට ද.
    ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නෙ මම දන්න විදිහට. හැබැයි සර්ජරි එක කරල ලිංගික අවයව මාරු කරල තිබ්බොත් තමයි එහෙම
    ------ Post added on May 3, 2023 at 11:12 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙයාලගේ අයිතිවාසිකම් දෙන්න ඕන.. එක අවුලක් නෑ.. වෙන්න ඕනේ දෙයක්.
    හැබැයි මේවා promote කරන එක නවත්වන්න ඕන.. ගැහැණුන්ට පිරිමි වෙන්නත් පිරිමින්ට ගැහැණු වෙන්නත් promote කරන්න දෙන්න බෑ. තමුන්ට කැමති නම් කර ගන්න කියලා promotion නවත්වන්න නීති හදන්න ඕන..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙයාලගේ අයිතිවාසිකම් දෙන්න ඕන.. එක අවුලක් නෑ.. වෙන්න ඕනේ දෙයක්.
    හැබැයි මේවා promote කරන එක නවත්වන්න ඕන.. ගැහැණුන්ට පිරිමි වෙන්නත් පිරිමින්ට ගැහැණු වෙන්නත් promote කරන්න දෙන්න බෑ. තමුන්ට කැමති නම් කර ගන්න කියලා promotion නවත්වන්න නීති හදන්න ඕන..
    උඹට එහෙම වෙන්න ඕනෙද ?
    ප්‍රචාරය උනා කියලා අවශ්‍ය නැති උන්
    ඕවා කරගන්නෙ නෑ .

    දැපැත්තට වැනි වැනි ඉන්න අය පොඩ්ඩක් හිතන්න පුලුවන්