ඉගෙන ගත්ත උන් එක්ක ඇරියස්.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    School, university gihilla Igena gatta kiyala hondata salli hoyannath puluwan, bari wennath puluwan.

    anna echaraiyi othana thiyana de

    Dan Trading/ freelancing wage deyak unath igena ganna ona deyak, eka school wala uganwanne naa

    Business ekake unath deyak igena ganna ona, ekath school uganwana deyak newee practical dewal :yes:

    Dan Korea yana ayath exam ekata face karanna igena ganna ona, nathuwa nikan denawada bung :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොඳින් ඉන්න එක ගැන නම් සන්තෝසයි. බුද්ධිමත් බව අවතක්ෂේරු කෙරුවට කනගාටුයි

    එහෙම ඩයල් ඉන්නව බන්...උන්ට මොලය නැති කම තියෙන්නේ...(හෝ වෙන මගුලක්)

    ඉගෙන ගන්නේ නැතුව යම්කිසි තැනකට ආපුවම / සල්ලි අත ගෑවම ගොඩක් උන් ඔහොම හිතනවා..එකක් උන්ගේ හීනමානය..ඉගෙන ගත්තු උන් එක්ක තියෙන ඇරියර්ස් එක..නැත්තම් උන්ට සිරාවට මොලයක් නැති කම...

    මම දන්න ඩයල් එකක් ඉන්නවා පොර ඉගෙන ගෙන නැහැ,,එත් මිනිහගේ මොකක් හරි හේතුවකට හොද බිස්නස් එකකට හේත්තු වෙලා ඌ සල්ලි කාරයෙක් වුනා..උගේ එකකුත් පටන් ගත්ත..අපි ලක්ෂ ගණන් ගත්තත් අපි යන්නේ බස් එකේ,,ඌ යන්නේ සුපිරි කාර් එකක...ඒ වගේම ඌ උගේ ළමයි ඉස්කෝලේ යවන්න මහන්සි වෙන්නේ නැහැ..ළමයි පිස්සු කෙල කෙල ඉන්නවා..ඌ කියන්නේ මොකටද ඉගෙන ගන්නේ මේ බිස්නස් තියනවනේ කියල..එක ළමයෙක්ට ෆාමසි එකක් දාල දීල තියනවා දැන්..

    තව මම කොණ්ඩය කපන සැලෝන් එකේ බාබර් ඩයල් එක දවසක් එකෙක්ගෙන් අහනවා "උඹ පුතාව ක්‍රිකට් ගහන්න දාන්නේ නැද්ද" කියල..අරු කියනවා නැහැ බන් ඉස්කෝලේ වැඩ පාඩු වෙනවා ඒ නිසා දන්නේ නැහැ කියල...ඒ ගමන බාබර් කියනවා..පිස්සුද බන් උබට,,ඉස්කෝලේ යවන්නේ ලමයව...මම නම් මගේ කොල්ලව දවස් 7ම ක්‍රිකට් ප්‍රක්ටිස් විතරයි යවන්නේ..ඉගෙන ගෙන මොනවා කරන්නද කියල..

    ඔය වගේ නානාප්‍රකාර ඩයල් ඉන්නවා..උන් ඊට පස්සේ සල්ලි හොයාගත්තට පස්සේ උන්ට සමාජයට ගියාම අඩුවක් දැනෙනවා..ඉගෙන ගෙන නැහැ කියන එක..එතකොට තමයි ඔය හීනමාන සීන් එක ගහන්නේ..කොච්චර මුන්ට සල්ලි තියනවා කිව්වත්, යාලුවා ඉන්ජෙනේරුවෙක්, දොස්තර කෙනෙක්, පඩිය ලක්ෂ අච්චරයි මෙච්චරයි කිව්වම ඔය ඇරියස් එක එලියට එනවා..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔය මොන දියුණු රටෙත් තමන් ඩොක්ට කෙනෙක් කිව්වම, ලෝයර් කෙනෙක් කිව්වම, ජජ් කෙනෙක් කිව්වම, ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වම, සයන්ටිස්ට් කෙනෙක් කිව්වම ප්ලම්බර් කෙනෙක් කියනවට වැඩිය හොද සමාජ පිළිගැනීමක් තියනවා. මෙහෙනම් ලංකාව වගේ නැ ඉගෙනගත්ත නැතත් සේරම එකයි කියන එකනම් හෙනම ගොන් කතාවක්. එහෙම කියන්නේ එක්කෝ නොදැනුවත් කමට නැත්නම් හිතේ දුකට.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    ඔය මොන දියුණු රටෙත් තමන් ඩොක්ට කෙනෙක් කිව්වම, ලෝයර් කෙනෙක් කිව්වම, ජජ් කෙනෙක් කිව්වම, ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වම, සයන්ටිස්ට් කෙනෙක් කිව්වම ප්ලම්බර් කෙනෙක් කියනවට වැඩිය හොද සමාජ පිළිගැනීමක් තියනවා. මෙහෙනම් ලංකාව වගේ නැ ඉගෙනගත්ත නැතත් සේරම එකයි කියන එකනම් හෙනම ගොන් කතාවක්. එහෙම කියන්නේ එක්කෝ නොදැනුවත් කමට නැත්නම් හිතේ දුකට.
    I' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???
     
    • Like
    • Haha
    Reactions: Psiko and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,005
    198,385
    113
    Colombo, Sri Lanka
    I' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???
    ඔව් පරමාණු බලශක්ති අධිකාරියේ ඉන්නවා. ඒත් ප්‍රොෆෙසර් කියලා තමයි අනිත් අය ආමන්ත්‍රණය කරන්නේ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔව් පරමාණු බලශක්ති අධිකාරියේ ඉන්නවා. ඒත් ප්‍රොෆෙසර් කියලා තමයි අනිත් අය ආමන්ත්‍රණය කරන්නේ
    කැම්පස් වලත් සයන්ටිස්ට්ල ඉන්නවා. මේ ඒ වගේ එක්කෙනෙක් https://scholar.google.com/citations?user=YzxxFJwAAAAJ&hl=en තව ඉන්නවා ඉතින්
     
    • Love
    Reactions: NRTG