1. MAHAADENAmutta

    Wahana Leasing Aduwata

    උබට දැන් PM පත් කරන්නේ?
  2. MAHAADENAmutta

    මතකද? මේක

    වැදිගමක් මැද කිසිල්ලට නඟා හිණිමසින් මත්තට පිළි හැඳ ආජිවක වෙසින් කරබාගෙන සිටියේ ය. එ කල ඒ ගම නේසා ද ජනයෝ ඔහු දැක කොල, මොහු කවුරු දැ යි ඒ ඒ දිගින් දිව අවුත් ඔහු සිසාරා විස්මයපත් ව සිට තෙපි කවුරුදැ යි විචාළහ; ආජිවක කියනුයේ, ගිහි මිනිසුන්ගේ ලජ්ජා වසා පිළි නො හදුම්හ, අපි තපස් රක්ෂා කරම්හ, ලජ්ජාවෙන්...
  3. MAHAADENAmutta

    ඉරෝසන් සදහා ප්‍රශ්නයක්.

    උපක ආජිවකයා
  4. MAHAADENAmutta

    මෙරට අසාර්ථකම ජනාධිපති කවුද ?

    කවුද බං අසාර්ථකම කියන්නේ පොර තමයි සාර්ථකම කෙනා දෙන්නටම ඇරලා මහජනයටත් ඇරලා දැන් ආතල් එකේ ඉන්නවා ජනාවාරිවල පොතකුත් ලියයි!:P
  5. MAHAADENAmutta

    පොහොට්ටු උන් කෝ

    දැම්ම මහින්ද එක්ක නිදා ගන්න ගියෝත් හෙට උදේ මහින්දත් එක්ක නැගිටින්න පුළුවන් නැත්නම් රනිල් එක්ක ඉදලා රනිල්ගේ අහවල් එක ශක්තිමත් කරන්න පුළුවන් කැමති එකක් තෝරා ගනින් පුතී ඔප්සන් දෙකයි පුතී වහල්ලුන්ට:P මං යනවා මගේ දෑත ශක්තිමත් කරගන්න මමම:P
  6. MAHAADENAmutta

    රට බෙදමුද?

    I :love: Js TOO
  7. MAHAADENAmutta

    රට බෙදමුද?

    මට අමතක වෙනවනේ අනේ මට ඔයා මතක් කරනවද?:love::P
  8. MAHAADENAmutta

    රට බෙදමුද?

    තව එක ගෙදරකට එකෙක් ගානේ පත්කරමු:P
  9. MAHAADENAmutta

    Ram අවුලක් ...උදව්වක් ඕනේ

    අවුලක් නෑ වගේ බං! ස්ලොට් පින් සමානනම්
  10. MAHAADENAmutta

    රට බෙදමුද?

    ඒක පට්ට බං! ඒත් බුරැවා මට අපහස නඩුවක් දායිද දන්නෑ:sorry:
  11. MAHAADENAmutta

    රට බෙදමුද?

    තෑන්ක්ස් දුවේ මතක් කලාට මං ගිහින් බීලා එන්නම්:baffled::P
  12. MAHAADENAmutta

    රට බෙදමුද?

    වි්‍යවස්තාව වෙනස් කරලා අගමැති 2ක් පත්කරාම මොකෝ වෙන්නේ එක ජනාදිපතියි අගමැති 2යි ජනාතාවට කැමති අගමැති කෙනෙක් යටතේ ඉන්න පුළුවන් ගහ මරා ගන්න දෙයක් නෑ ඔච්චරයි කිවුවේ :baffled::baffled:
  13. MAHAADENAmutta

    රට බෙදමුද?

    දැන් පරක්කු වැඩියි බං!:sorry:
  14. MAHAADENAmutta

    රට බෙදමුද?

    ඒකටද බං swinger කියන්නේ මං තාම බැදලා නෑ උබ බැදලද මචං:P
  15. MAHAADENAmutta

    රට බෙදමුද?

    ස්තූතියි මචං! රෙප්+++
  16. MAHAADENAmutta

    රට බෙදමුද?

    එකනේ බං මහදැනමුත්තා කියන්නේ මගුලක් කතා කරනවා:P
  17. MAHAADENAmutta

    රට බෙදමුද?

    දන්නෑති එක නිසා තමයි මචෝ අහන්නේ මං සියල්ල දත් නෙමෙයිනේ එහෙම නැත්නම් තවත් වැඩක් තියනවා ඒ තමයි ලෝයේ රටවල් ඔක්කෝම එක රටක් විදිහට අරගෙන එක ජනාදිපතියෙක් පත් කරමු මුල්‍ය කටයුත් සදහා එක කරන්සි එකක් බාවිතා කරමු දැන් ඒකට කැමති කට්ටිය අත උස්සන්න :P:P
  18. MAHAADENAmutta

    කිඹුල් ජොලිය

    :rofl::rofl::rofl::lol::lol:
  19. MAHAADENAmutta

    රට බෙදමුද?

    එක තමයි බං බැළුවේ අඩුම ගානේ රටෙන් බාගයක්වත් හැදෙයි කියලා බලාපොරොත්තවක් තියාගන්න පුළුවන්නේ නැද්ද මං අහන්නේ( එක්කෝ මහින්ද රට හදයි නැත්නම් රනිල් රට හදයි නැත්නම් පඩුවේ දෙන්න දෙපැතතට වෙලා රටවත් කයිනේ):baffled:
  20. MAHAADENAmutta

    රට බෙදමුද?

    මං රනිලයටත් කැමති නෑ මහින්දයටත් කැමති නෑ ඒත් මේ වෙලාවේ කළු අඩු යකාව තමයි තෝරගන්න වෙලා තියෙන්නේ වෙන විකල්පනැති නිසා:sorry:

    No contents