දැන් දුවගෙන ඇවිත් මට බනියි දෙමලා/කොටියා/කියලා මං මේ අදහසක් කියන්නේ උබලා දන්නවානේ කොරියාව උතුරැ සහ දකුණු කොරියාව කියලා දෙකට බෙදුනා මෙහෙම එකම රටක දෙපත්තක බෙදිලා ගහ මරා ගන්නවට වඩා හොදයි මේ රට දෙකට බෙදලා රටට එක ජනාදිපති කෙනෙක් පත්කරලා(නාමික) අගමැති දෙන්නෙක් පත්කරලා එක කොටසක් රනිල්ට දෙනවා අනිත් කොටස...