1. MAHAADENAmutta

    මට අඩු නැට්ටයි!

    මට එකක් එවපන් ඒතකොට ඒ අඩුවත් හරි!
  2. MAHAADENAmutta

    මට අඩු නැට්ටයි!

    ගොනා හොදා දැන් බලු වෙලා ඉන්නේ:no::baffled::baffled:
  3. MAHAADENAmutta

    මට අඩු නැට්ටයි!

    මට අඩු නැට්ටයි! නුබේ රැව පට්ටයි! ඒත් හරි කට්ටයි!:P ලොවෙක් නැති පෙමක් දුන් මම හරිම මොට්ටයි!:baffled: කියා මට මිට්ටයි! මගේ මනස වට්ටයි!:no: වෙන ගෑණු නෑ වගේ මගේ හිතත් මොට්ටයි!! :baffled: බදාගෙන කොට්ටයි! ඇද රෙදියි මෙට්ටයි! තවම විදිනා මට එකම අඩුව නැට්ටයි!:no::no: ඕයේ ...!!! මගේ නිර්මානයක්...
  4. MAHAADENAmutta

    කවි සංකල්පනා

    නුබේ රැව පට්ටයි! ඒත් හරි කට්ටයි!:P ලොවෙක් නැති පෙමක් දුන් මම හරි මොට්ටයි!:baffled: කියා මට මිට්ටයි! මගේ මනස වට්ටයි!:no: වෙන ගෑණු නෑ වගේ මගේ හිතත් මොට්ටයි!! :baffled: බදාගෙන කොට්ටයි! ඇද රෙදියි මෙට්ටයි! තවම විදිනා මට එකම අඩු නැට්ටයි!:no::no: ඕයේ ...!!!
  5. MAHAADENAmutta

    ❋❋ Success Stories - ජීවිතේ සාර්ථක කරගත් මිනිසුන් ❋❋

    සක්විතිගේ කතාව/ අපේ ග්‍රාමසේවක තුමාගේ කතාව / රත්තංන් පාර්ලිමේන්තුවට ගියපු කතාව ඔවා හොද නැද්ද
  6. MAHAADENAmutta

    සුපිරිසිදු ගෝටාභය

    වෙනසක් කරපන් මචං අන්තිම පදේ ‘‘ මෙය දැක කිපෙනු කුණුහරපෙන් රෙප් කපනු කියලා““ දැනුත් එකෙක් හිනා උනා කියලා මගේ රෙප් කපලා :lol::lol:
  7. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    චීයා ඒක හරි තර්ඩ් ක්ලාස් මෙයා!
  8. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    උන්ට කියලා වැඩක් නෑ කොච්චර තේරැම් කරන්න හැදුවත් තේරැම් ගන්නේ නෑ ඊට වඩා හොදයි ඒ පිට දාලා මං කීයක් හරි හොයා ගන්න එක:P
  9. MAHAADENAmutta

    ප්‍රබාකරන් කිව්ව හරි නේද

    :baffled::baffled::shocked: සිංහලෙන්ද දන්නෑ කිවුවේ:no:
  10. MAHAADENAmutta

    ගෙදරටම ආවා

    උබ මේ මෙතන හොරෙන් ෆෝන් ගෙන්නනවා අන්න අරෙහේ ඩොලරය නහුතෙට නැගලා:baffled::baffled:
  11. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    :P :love::love::P
  12. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    මෙන්න මුත් ඇවිල්ලා :P
  13. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    හරිනේ බං ඉතින් ලෝකේ රොටියක් වගේ තැටියක්නේ:P
  14. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    දැනට වැඩේ පටන් ගත්තෙත් නෑ දැනටම එනවා රස්සා ඉල්ලාගෙන හරියට ආණ්ඩුවේ ඇමතිකම් දෙනවා වගේ:baffled::baffled: කෝමැයි රටක් දියුනුවෙන්නේ:baffled::baffled::oo: රටක් නෙමෙයි මෙ මම මම දියුනුවෙන්නේ මෙහෙම පින් පඩි ගෙවලා :P:P
  15. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    ප්‍රයිවෙට් සෙකට්ට්‍රි පෝස්ට් එක දෙන්නම් :love::love:
  16. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    උබලගේ සපොට් එක ඔනේ හරිද වැඩේට අත ගැහුවම හාද?:P
  17. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    මෝඩයෙක් උනත් එච්චරම මරි මෝඩ වෙයිද ෆේස් බුක් නේම් එක දෙන්න තරම් :baffled: ගහමු ගේමක් ඒත් වඩා හොද ජෝතිෂයයි වාස්තු විද්‍යාවයි කරන එක මොනවා මොනවා හරි කියලා ගැලවෙන්න පුළුවන් ආදා වගේ:P
  18. MAHAADENAmutta

    ජොතිෂය ඉගන ගන්න

    ඔය මෝඩයන්ට ජෝතිශය බොරැවක් කියලා උළුවෙන් හිටගෙන කිවුවත් පිලිගන්නේ නෑ ඒක නිසා මාත් හිතුවා මමත් බොරැව දිගටම ගෙනියන්න උදවු වෙන්න :P

    No contents