සෙට් වෙලා කරමු ලාබෙ බෙදාගමු
සාත්තරේ, කොඩිවින, ධන ලාබ, වශී වේසි, බහිරව පුජා, නාඩි සෙන්ටෙන්ස්
පුජා වගේ දේවල් අවුට්සෝර්ස් කරමු ගානක් කතා කරලා දෙමු
නාඩි වලට පුලිදේ/මැතිවරණ එකේ කාවහරි සෙට් කරගමු කෑලි ගානට ගෙවන්න
කොඩිවින වලට ප්‍රි.ස්ටෝර් එකට කොඩිවින හදල ඒවා වළලන සෙට් එකක් හොයාගන්න ඕනා අව්ල් ගියොත් රිටන් උන්ටනේ අපිට රිස්ක් එකක් නෑ
උඹේ පොලිෂ් ලොක්කව ශේප් එකේ තියාගනින්
දැන්ම දේශප්‍රේමී පොස්ට් ශෙයා කරපං රාවණ, මහින්ද වගේ සෙට් එකක් ලං කරගනිං
සුදූ ලිනන් ඇඳුම් විතරක් ඇදපන් කොන්ඩේ රැව්ල වවපන්
පුජා වලට අයිටම් ගන්න රිටන් අක්සේප්ට් කඩ සෙට් කරගනිං
ළමයි නැති කේස් වලට ගුරුකම් වගේ දේවල් අව්ට් සෝර්ස් කරනවා නං මට දියන්
උඹේ සීයාගේ නම මොඩ් කරලා මොකක්හරි පාරම්පරික මාතර ගුරුකම් වගේ දෙයක් දාපන්
උබලගේ සපොට් එක ඔනේ හරිද වැඩේට අත ගැහුවම හාද?



රටක් නෙමෙයි මෙ මම මම දියුනුවෙන්නේ මෙහෙම පින් පඩි ගෙවලා