ආ ෂේනු කොල්ල ඔය පටි රෝල් කරලා තියෙන්නේ ...:D:D
මම අකුරැස්සේ ගියා බොලවූ මාමලාගේ ගෙදර ..:dull::dull:
මම කියල යන්න ඉදියේ ... :rolleyes::rolleyes:
කොහෙද ඉතින් ඊයේ මම යන වෙලාව වෙනකොටත් ලයිට් ඇවිල්ල තිබුනේ නෑ නේ ..:yes::yes:
මහින්ද මාමා අපිට වැඩි ආදරේට දැන් පැය 3 යි විනාඩි 20 ක් ම ලයිට් කපනවා නේ...