අද පොඩ්ඩක් පරක්කු උනේ , මම අද හිරු Tv News බැලුව ... :yes::yes:
අදනේ ඉතින් හිරු Tv News මංගල විකාශය ..:love::love:
නරකම නෑ ඉතින් :D:D
පැත්තක් නැති 7 කියන එක තමයි උන්ගේ Theme එක .. ;);)
පස්සේ බලාගන්න පුළුවන් හිරු අයියල මොන පැත්තේද කියල ... :P:P
හරි හරි ඒ බයිලා වැඩක් නෑ .. ඔන්න අදත් අයියා...