ලගදීම එටිසලාට් 42 Mbps ශ්‍රීලංකාවට .. ( Hspa+ )
එහෙනම් ඔන්න ආසියාවේ ආශ්චර්ය ..
ලගදීම එටිසලාට් 42 Mbps ශ්‍රීලංකාවට ..
ශ්‍රිලංකාවේ ප්‍රථම වතාවට එටිසලාට් 42 Mbps ... :love:
තාම launch කරලා නෑ ..
ලගදීම දෙන බවටයි ආරංචිය ..:yes::yes:
මෙහෙම එකක් තියනවා මචන් ,
42 Mbps කියල කීවට ඉතින් 42 ම...