Ranil සත්‍යාගාරය

after

Member
Sep 5, 2009
3,692
486
0
ප්‍රවෘත්ති නිවේදනය
....................
ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශය කෙරෙන “සත්‍යාගාරය” සජීවී සංවාදාත්මක වැඩසටහනට මෙවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වේ.
ITN නාලිකාවේ සජීවි සංවාදාත්මක වැඩසටහනකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.
“සත්‍යාගාරය” අප්‍රේල් මස 23 වන දා රාත්‍රී 10.00 ට විකාශය කෙරේ. තවද නව රජයේ දින සියය වැඩසටහනේ සමාප්ති දිනය ද එදිනට (23) යෙදී තිබේ.
2015 අප්‍රේල් 21​
 

mnt

Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    මුන් ඉතින් අපිවනේ රවට්ටන්නේ..

    නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ.. :angry:ITN එක ඉස්සර වගේම තමයි..කිසිම වෙනසක් නෑ..
    සන්නගේ නුගේගොඩ rotary class එකට election campaign එක කරන්න ආපු රනිලනේ ...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ.. :angry:ITN එක ඉස්සර වගේම තමයි..කිසිම වෙනසක් නෑ..
    සන්නගේ නුගේගොඩ rotary class එකට election campaign එක කරන්න ආපු රනිලනේ ...
    පුක පොඩ්ඩක් දැන් මැහුම් දා ගනින්.. මරාගේ කාලේ අයිටීඇන් එකට එක යුඇන්පී කාරයෙක් ගෙනාවද? එක ජේවීපීකාරයෙකුට සාකච්චාවක් දුන්නද? සත්යාගාරය ඉස්සෙල්ල බලහන්. ඔකට ආවේ කවුද කියලා හොයහන්. නිමල් සිරිපාල විපක්ශ නායකයා ආවේ අගමැති රනිල් එන්න කලින්.. බයාස් ඇති.. නමුත් බයියගේ කාලේට වඩා හොදා..


     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අගමැතිතුමා ඊයෙ ප්‍රශ්න කොලෙයි උත්තර කොලෙයි හම්බුනානෙ... අපි නොදන්න සන්නගල...
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    බටලන්ද ගැන අහයිද? මිලේනියම් සිටි පාවාදීම ගැන අහයිද? සටන් විරාම ගිවිසුම ගහලා හමුදාවට කරපු විනාසෙ ගැන අහයිද? අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු වංචාවෙන් ඌ පත් කරපු කමිටුවෙන් බේරුණු හැටි ගැන අහයිද? අනේ හුකහන් ටොයියනේ මුන් දෙන්න සමලිංගික කතාවක් කරගෙන ඉඳියි :rofl: