නිමක් නැති සෙනෙහසක් - ළඳක් ගෙන ගිය දුරක්..
පුංචි වෙලාවක් වෙන් කරගෙන පුළුවන් නම් මේ කතාව කියවන්න.. හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ටම ගොඩක් වැඳගත් වන කතාවක් නිසයි දැම්මෙ..
ආදරේ කියන්නෙ හරි පුළුල් ක්ෂේත්‍රයක්. දුප්පත්, පොහොසත්, බාල, මහළු, ගැහැණු, පිරිමි ආදී මෙකී නොකී කිසිඳු භේදයකින් තොරව සෑම...