මොන කරුමයක්ද බං මේ..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන කරුමයක්ද බං මේ..

    Airtel පාවිච්චි කරන අනිත් අයටත් EK මේ විදියටද Load වෙන්නෙ.. බලපල්ලකො ත්‍රේඩ් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ.. දැන් දවස් තුනක් විතර වෙනවා.. මම හිතුවෙ අදවත් හරියයි කියලා.. .Com වලින් යන්නත් බෑ.. කොහෙත්ම ලෝඩ් වෙන්නෙ නෑ ඒක.. මේ LK වලින් ආවේ.. ඒක ලෝඩ් වෙන්නෙ මේ විදියට.. මේකට මොකක්ද කරන්න ඕන..? දන්න කවුරුහරි ඉන්නවා නම් හෙල්ප් එකක් දියල්ලකො.. මේක Elakiri අවුලක්ද නැත්නම් Airtel එකෙන් Block කරලද..?

    මෙන්න ලෝඩ් වෙන විදිය.. මෙච්චරම තමා.. ත්‍රේඩ් එකකට යන්නත් අමාරුයි..

    attachment.php


    මෙන්න ත්‍රේඩ් එකක් දාන්න ගියාම පේන විදිය.. කුජීතයි..
    attachment.php


    මෙන්න ප්‍රොෆයිල් එක පේන විදිය.. රෙප් කොටු පේන විදිය බලපල්ලකො.. අනිත් අයගෙ ප්‍රොෆයිල් පේන්නෙත් මෙහෙම තමා..
    attachment.php


    එළකිරි එන්න එපා වෙනවා.. මේකෙ එයාටෙල් යූස් කරන අනිත් එවුන්ටත් මේ සීන් එක තියෙද..?
     

    Attachments

    • 01.JPG
      01.JPG
      92.3 KB · Views: 127
    • 02.JPG
      02.JPG
      65.3 KB · Views: 79
    • 03.JPG
      03.JPG
      95.2 KB · Views: 82

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තූ තෝ..:angry: එපා වෙලා ඉන්නෙ වේසියෙ.. පිළියමක් කියපියකො මේක මෙව්වා කරගන්න..:(
    හුලංටෙල් විසිකරලා හරිහමන් internet connection එකක් ගනින් :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලිද
    ලිදේ පැන්නම එළකිරි එන්නෙ කොහොමෙයි..:rolleyes: වෙන මොකුත් පිලියමක් නැද්ද..? Hide My Ass එකෙන් එන්න බැලුවා.. ඒ රෙද්දත් හරියන්නෑ.. ත්‍රේඩ් එක ලෝඩ් වෙන්නෙ නෑ..:no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිදේ පැන්නම එළකිරි එන්නෙ කොහොමෙයි..:rolleyes: වෙන මොකුත් පිලියමක් නැද්ද..? Hide My Ass එකෙන් එන්න බැලුවා.. ඒ රෙද්දත් හරියන්නෑ.. ත්‍රේඩ් එක ලෝඩ් වෙන්නෙ නෑ..:no:
    නරියා ලඟපාත ඉන්නවා නං hide my ass චලින් වත් තොට ඕක බේර ගන්න බෑ. ඌට ඉව තියනවනේ.. :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරා බඩු හම්බ වෙයි:yes:
    ඒ කිව්වෙ..?

    හුලංටෙල් විසිකරලා හරිහමන් internet connection එකක් ගනින් :P
    ඉතිං බං SLT එකත් චාටර්ලුනේ.. මොබිටෙල්, ඩයලොග් සිග්නල් නෑ.. හච්, එටිසෙලාට් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිපොර්ට්ඩ්! :frown:

    දැන් උබට ඕකට පිලියමක් ඕනා වෙන එකක් නැ
    ඇයි උඹ ඒ වගේ සත හැත්තෑ පහේ වැඩක් කලේ.. :angry::angry:

    :dull::dull:
    මැරෙන්න ඕන නෑ.. එළකිරි එන්න විදියක් කියපන් කලින් වගේ..:(

    නරියා ලඟපාත ඉන්නවා නං hide my ass චලින් වත් තොට ඕක බේර ගන්න බෑ. ඌට ඉව තියනවනේ.. :P
    අනේ මන්දා බං මට විතරක් මේ සීන් එක වෙනවද කියලා.. එක්කො එළකිරියෙන්ම එයාටෙල් පාවිච්චි කරන්නෙ මම විතරද දන්නෑ.. බණිනවා කුණුහරුපෙන් මම ඕකුන්ට කෝල් කරලා..:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලිදේ පැන්නම එළකිරි එන්නෙ කොහොමෙයි..:rolleyes: වෙන මොකුත් පිලියමක් නැද්ද..? Hide My Ass එකෙන් එන්න බැලුවා.. ඒ රෙද්දත් හරියන්නෑ.. ත්‍රේඩ් එක ලෝඩ් වෙන්නෙ නෑ..:no:

    නරියාගෙ පුකට දාලා බලපන්:rofl:
    රිපොර්ට්ඩ්! :frown:

    දැන් උබට ඕකට පිලියමක් ඕනා වෙන එකක් නැ

    කො තාම ජිටි පියවරක් අරන් නැහැනෙ
    2.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කිව්වේ ඌට උගෙ ass එක උඹෙන් හන්ඟන්න බෑ කියලා උඹට ඉව තියන හින්දා :P
    :lol::lol::lol:

    wena connection 1k ganin ban
    මම මේ හච් සිම් එකත් දාලා බැලුවා බං.. බලපං ඒක ලෝඩ් වෙන්නෙත් නෑනේ.. දහ පාරක් විතර පේජ් එක රී ලෝඩ් කරන්න ඕන..

    attachment.php

     

    Attachments

    • Hutch.JPG
      Hutch.JPG
      27.9 KB · Views: 40