1. Deepallasantha

    Paypal walin Rs. ooneda..?

    mama giya sathiye 150$ 105 gane dunna. :-(
  2. Deepallasantha

    ටක්_ගාලාවරෙල්ලා

    ai ban nikan joliyata bid karanne? aththatama ganna uwamanawak thiyenawanam vitharak bid karapan. Nathnam umbe profile ekatath hoda na, sellerge dawas gaanaka auction ekenuth wadak na.
  3. Deepallasantha

    http://myworld.ebay.com/deepal-lasantha hari giye na ban. mage danatath 150$ tab dekak pending...

    http://myworld.ebay.com/deepal-lasantha hari giye na ban. mage danatath 150$ tab dekak pending payment thiyenawa. samahara un salli gewwa. case eka thiyenne transaction eka iwara wenakal mata wena items auction dannath ba. thama new profile ekak nisa 500$ limit ekak thiyenawa. case ekak open...
  4. Deepallasantha

    Ebay කැඩුන බඩු උපකාරය...

    බඩු එවන සෙලර් දැනගන්න ඕනෙ හැමතැනටම ගැලපෙන විදිහට හොදට පැක් කරලා එවන්න.
  5. Deepallasantha

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    මමනම් ඊබේ එක ගැන උනන්දු මට ඕනෙ කරන දේවල් ගෙන්න ගන්න විතරක් නෙමෙයි. Drop shipping කරල අතට කීයක් හරි හොයා ගන්න පුලුවන් නිසා. අපිට බඩු ගෙන්න ගන්න ඕනෙ නම් ඊබේ එකට වඩා අඩුවෙන් ගන්න පුලුවන් තැන් 100 ක් උනත් තියෙන බව ඇත්ත, ඒ උනාට අපිට Drop Shipping කරන්න පුලුවන් විදිහෙ තැනකටනම් මම දන්නෙ ඊ බේ විතරයි. තව...
  6. Deepallasantha

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    මට දැනට එහෙම උන කේස් තුනම රුසියාවෙ උන්. අලුත් ප්‍රොෆයිල්ස්. උන්ගෙ එකවුන්ට් එකට නෙගටිව් ෆීඩ්බැක් වැටුනත් වැඩක් නෑ. හොද ප්‍රොෆයිල්ස් තියෙන උන් ඔක්ශන් එක ඉවර උන ගමන් අනිත් අතට සල්ලි එවනවා.
  7. Deepallasantha

    ඊ බේ එකත් ඉවරයි!! නමුත් බලාගෙනයි පරිස්සමෙන&#35

    මචං මම මේ ත්‍රෙඩ් ඔක්කොම කියෙව්වා. හොද වැඩක් කරලා තියෙන්නෙ. තමන් දන්න දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න එකත් ගොඩක් හොද දෙයක්. ඒ උනාට ඔය කියලා තියෙන දියුණු වෙන ක්‍රමේ ගැනනම් මම එකග නෑ. මම හිතුවේ අපි පාරිභෝගිකයෙක් විදිහට බලනකොට මේක හොදයි කියලා පෙනුනට. සාධාරණ විදිහට ඊ බේ එකේ වෙලදාම් කරන කෙනෙකුට කරන ලොකු...
  8. Deepallasantha

    Travel Sri Lanka

    අදහසනම් හොදයි. ඒ උනාට සයිට් එක බැලුවමනම් ඒ ගතිය පේන්නෙ නෑ. මේක ඇඩ්සෙන්ස් දාන්න බලාගෙන කිසිම මහන්සියක් නොවී හදපු බ්ලොග් එකක්. රට ගැන ප්‍රචාරය කරන්න ඇත්තටම උවමනාවක් තියෙනවනම් මීට වඩා මහන්සි වෙලා විස්තර හොයලා හොද ගුණාත්මක අන්තර්ගතයක් ඇතුව හදන්න තිබුනා. එහෙම උනානම් මේ විදිහට අනිත් අයගෙන් Backlinks...
  9. Deepallasantha

    kauruhari dannawada

    meka thama karanna thiyenne.
  10. Deepallasantha

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    මචං අපි සෙලර් කෙනෙක්නම් සමහර උන් Bid කරලා සල්ලි ගෙවන්නෙ නැතුව ඉන්නකොට මොකද කරන්න පුලුවන්. අනිත් උන්ට ගන්න දෙන්නෙත් නෑ, වැඩි ගානට Bid කරනවා, සල්ලි ගෙවන්නෙත් නෑ, මගෙ 500$ quota එකත් ඉවරයි, Auction දාලා දවස් දෙක තුනක් කට්ට කාලා බලන් හිටපු කාලෙත් අපතේ.
  11. Deepallasantha

    Paypal 10$ ඕනෙ 11$ Alretpay වලින් ගෙවන්නම්

    oya sampath web card eka link karala hadana paypal ekata salli receive karanna puluwanda? ehema nathnam Malaysian account ekak sampath card ekata link karanna puluwanda?
  12. Deepallasantha

    PAYPAL සල්ලි ඕනෙ කාටද?

    හැමෝටම ගොඩක් ස්තුතියි. එලකිරි එකේ යාලුවෙක් අද ඩොලර් ටික අරන් මට සල්ලි දුන්නා. :)
  13. Deepallasantha

    Free paypal

    කවුරුත් නිකම් සල්ලි දෙයි කියලා හිතන්න අමාරුයි. මොකක් හරි වැඩක් කරලා දීලා ඒ ගාන හොයාගන්න බලපන්
  14. Deepallasantha

    PAYPAL සල්ලි ඕනෙ කාටද?

    ඒත් කමක් නෑ. E bay එකේ මොනාහරි ගන්න ඉන්න කෙනෙක් කිව්වොත් මේ 45$න් ඒක Order කරල දෙන්න පුලුවන්.
  15. Deepallasantha

    PAYPAL සල්ලි ඕනෙ කාටද?

    හරි මචං, ඒත් 110 ට ලාභයිනෙ. සල්ලි උවමනාවක් නිසා විකුනන්නෙ, නැත්නම් මටත් E bay එකෙන් මොනහරි ගෙන්න ගන්න තිබුනා. අනිත් එක අරෙහෙට මෙහෙට Transfer කරලා වෙන විදිහකට සල්ලි ලංකාවට ගෙන්න ගන්න ගියොත් කැපිල කැපිල පොඩි ගානයි ඉතුරු වෙන්නෙ. ඒකයි මේ විදිහට බැලුවේ.
  16. Deepallasantha

    අන්තර්ජාලෙන් සල්ලි

    SCAM Neither he nor you will get paid
  17. Deepallasantha

    FB Fan page eke - Page Owner

    Featured page owner option eka select kalama hari
  18. Deepallasantha

    PAYPAL සල්ලි ඕනෙ කාටද?

    PAYPAL සල්ලි ඕනෙ කාටද? මගෙ Paypal එකෙන් ඩොලර් 45ක් paypal සල්ලි ඕනෙ කෙනෙක්ට විකුනනවා. පොඩි සල්ලි හදිස්සියක් නිසා. අද ඩොලර් Selling rate එක 121.90 Peoples bank එකේ. එකක් 110 ගානෙ දෙන්නම්. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙතන message එකක් හරි PM එකක් හරි දාන්න. නැත්නම් Bump එකක් දාල යන්න අනිත් අයටත්...
  19. Deepallasantha

    SEO කරන අයට maxa tools pack එකක්

    meka open source script ekak. maara watinawa. godak weda ganna puluwan.
  20. Deepallasantha

    SEO කරන අයට maxa tools pack එකක්

    මචං මේ වැඩේටනම් Proxy 1ක් use කරන එක ඇගට ගුනයි. ඒ උනාට මේ කියලා තියෙන්නෙ අපි වගේ Keywords 6ක් 7ක් Query කරන අයට නෙමෙයි. අනිත් එක අපි search query 1ක් දැම්මට Google එකෙන් දන්නෙ නෑනෙ අපි Observe කරන සයිට් එක මොකද්ද කියලා. ඒක නිසා මම දන්න විදිහටනම් සයිට් එකට ප්‍රශ්නයක් වෙන්න බෑ. වැඩි විස්තරයක්...

    No contents