Ebay කැඩුන බඩු උපකාරය...

maheshdill

Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    Ebay කැඩුන බඩු උපකාරය...

    මේ දවස්ටිකේ මම ගෙන්නපු බඩු ගොඩක් කැඩිලා ආවෙ. මට දැන් ලංකාවෙ පෝස්ට් ගැන තමා සැකයක් ඇවිත් තියෙන්නේ ඔයාලා මොකද හිතන්නේ... :( :( :( :( :( ලංකාවට බඩු එවන එක නතර කරයි දැන් මේ මගුල් වැඩ හිංදා..:no: :no: :no:

    දුරදක්නයක් ගෙනාවා ඒකට උන දේ



    ටැටු ඉන්ක් එක ආපු හැටි

    attachment


    අම්මපල්ල බොන්ඩ හිතෙනවා වහ....
     
    Last edited:

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    matath DVD wagayak awa.okkoma kedila awe mun gahana seal ekata :(

    mama post office ekata gihin meka kiwwama un kiwwa seller ta lee pettiyaka dala ewanna kiyanna kiyala :angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ohoma siidiyak mage yaluwekutath una(camera tripod ekakata). habai eke nam packing awulak hinda damage wela thibune.. u eke 4to ekak seller ta mail karala ehema wenna hethuwath kiyala thibuna. passe uta apahu ekak ewala thibuna.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    බඩු එවන සෙලර් දැනගන්න ඕනෙ හැමතැනටම ගැලපෙන විදිහට හොදට පැක් කරලා එවන්න.