PAYPAL සල්ලි ඕනෙ කාටද?
මගෙ Paypal එකෙන් ඩොලර් 45ක් paypal සල්ලි ඕනෙ කෙනෙක්ට විකුනනවා. පොඩි සල්ලි හදිස්සියක් නිසා. අද ඩොලර් Selling rate එක 121.90 Peoples bank එකේ. එකක් 110 ගානෙ දෙන්නම්. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙතන message එකක් හරි PM එකක් හරි දාන්න. නැත්නම් Bump එකක් දාල යන්න අනිත් අයටත් බලන්න.