එක වීඩියෝ එකක (තියෙන එකෙක් දාපියව්), ලපය කියනව නේද, පුන්චි අම්මගෙ හස්බන්ඩ් (ලපයගෙ යාලුව) මැරිල ඉන්නව එයා විතරයි දැක්කෙ මුලින්ම කියල.
ලපය කියන කතාව පරස් පරයි නේ සමහර තැන් වල.
යාලුව මලාට පස්සෙ, යාලුවගෙ වයිෆ් ව බදිනව.
ඕක නාට්ටියක් වගේ උනා නම් අනිවා කතාව වෙන්නෙ "ගෑනි එක්ක තිබ්බ ෆක් එක අහුවෙලා...