උන් කිරියට ඇවිත් එපයි බං මැසේජ් බලන්න...
මම ෆේස්බුක් එකේ මැසේජ් දැම්ම...
බඳින්න පුලුවන්ද බං තනියම. එහෙනම් වෙන්නේ රෙජිස්ටාර් ගාවට ගිහිං එතන ඉන්න කෙල්ලෙක් අල්ලාගෙන බලෙන් බඳින්න තමයි...
රෙජිස්ටාර්ගේ පවුල උනත් කරන්න දෙයක් නැහැ...
කවිය නම් රෑට එන එකක් නැහැ... "දැන් ඉතින් කොහෙද යන්නේ, මෙන්න මෙහෙ එනවා"...