1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අයියෝ... හැමනෙනවා... මට ලින්ක් ටික නැතිව අද මේ මිනිස්සු එක්ක බුදියාගන්න වෙන්නේ...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    චතුරංග ළඟ විතරක් නෙවි බං, ඒවා හැම කොල්ලෙක් ලඟම තියෙනවනේ... එහෙමනේ කෙල්ලෝ කොල්ලෝ වෙන් කරලා හඳුනාගන්නේ...:lol: මම ඉල්ලුවේ ලින්ක් ටික, ඊයේ රෑ ජේසන් උඹට එවපුවා... උඹෙන් ඉල්ලගන්න කිවුවේ... දියන්කෝ අගේ නොකර...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කිසිම ප්‍රතිඵලයක් නැහැ... කාට හරි මඩ ප්‍රහාරයක් දෙන්න තමයි දැන් ටැග් දාන්නේ... දාන්න ඉල්ලන එවුනුත් ඉල්ලන්නේ එකටම තමයි.. ඒවා එහෙම ලෙහෙසියෙන් විකුනන්න බැහැ.. බදු ඔප්පුවක් ලියන්න වෙනවා.. තනුජක මහතා හමුවන්න... අවසරය ටොම් මහතා ගෙන් ගන්නම වෙනවා...
  4. labu gediya

    ආච්චිල සීයලගෙ

    සොරි මචං... ඔන්න බම්ප් කලේ නැහැ..
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පරණ ත්‍රෙඩ්... කෝ???? ඒවා වැඩක් නැහැ, මාලඹේ කෙල්ලගේ ලින්ක් ඒක දියන්...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙම නෙවි අහන්න ඕන බෑන් වෙලා කොච්චර කල් ඉඳලද ආවේ කියල අහන්න ඕන...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කියල දෙන්න විදියක් නැහැ, ටැග් ඉවරයි...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හුඹහට රින්ගපිය
  9. labu gediya

    ආච්චිල සීයලගෙ

    නාගිනා අලුත් ෆිල්ම් එකේ රඟපාන්න ගිහිං වෙන්න ඇති...:lol:
  10. labu gediya

    Movies Direct Downloads (Daily Updating)

    x264 විතරයි පේන්නේ ඕයි... ඒ නිසා මට වැඩක් නැහැ...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උඹල නැහැ.. මමත් යනවා...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මගේ පොස්ට් 5000 මෙසේ වාර්තා විය..
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එලිසියම් තොගේ අස්මි මගේ කොණ්ඩයා=රොබින්
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලින්ක් ඒක දියවූ
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපි හැන්සම් වෙලා ඉන්නකොට බොලාට ඉරිසියාව...:(
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මොකෝ මේ මගේ අවතාරේ දාගෙන කරන්නේ.. මඤ්ඤං උයන නිසා තමයි ගිය පාරත් මගේ පොස්ට් කවුන්ට් ඒක වැඩි උනේ... මල් බබා, දිනුක, චාමලී, අස්මි අක්ක, kpz, මැජික් හැට් වගේ ගොඩක් දෙනෙක් හිටියා... චාමලී ලොග් වෙලා නැහැ කාලෙකින්... ආවට පස්සේ pm බලල ඉවර නැති වෙයි... කවිය නම් බුකියේ ඉන්නේ... මල් බබා ආවා නම් මේක පිරිලා...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගුඩ් මෝනින් අක්කේ... කවුද උදේ පාන්දර බෙල්ල මිරිකුවේ... දිව එලියට දාගෙන ඉන්නේ..
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හාමිනේ කිවුවේ අල්ලපු ගෙදරද, මම තවම අවුරුදු 34ක තනිකඩ ෆිට් කොල්ලෙක්... සෙට් කරපංකෝ කෙල්ලෙක් මට.... අහස ගොරවන්න ගත්තේ, අපිට වහිනවා කඩින් කඩ... ඒක නෙවි, දැන් නැගිට්ටේ මුහුණ හෝදලා කාල බිල එන්නම් උදේට... එතකන් ගුඩ් මෝනින්
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මගේ මොනවා...? යකෝ එතකොට පවුලට මොනවද දෙන්නේ බැන්දට පස්සේ...:shocked:
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මගේ මොනවා සේල් කරන්නද බං... පස්ස පැත්ත ඇරෙන්න අනිත් සේරම පාවිච්චි කරපුව තියෙන්නේ...

    No contents