1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අහක ගියත් අවුලක් නැහැ, දැන් ඒ ඉන්නේ නාග කන්‍යාවියක්... ඒ නිසා හිටපුදෙන්... සජි කිවුවේ... තොටගමුවේ රාහුල හිමි නෑදෑයොද මන්ද උගේ... කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ..:(
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උඹට මොකද උනේ එක පාරට, හෙන ගැහුවද...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නයාව නාග කන්‍යාවක් කර ඒ ඩිංගට... ලිංගික විපරියාස කරන්න පුළුවන් බව දන්නේ නැහැනේ හෙළුවෙන් වනල..
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මොන අටමගලක් වත් තේරෙන්නේ නැහැනේ... දතා ආවම අපිට වෙන්නේ හෙළුවෙන් වන වන ඉන්න තමයි..
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉස්සර කාලේ කියල තියෙනවනේ අහක යන නයි ෆෝරම් වලට දාගන්න එපා කියල... අහල නැත්ද... ඒවා කියල තියෙන්න කට කහනවට නෙවිනේ...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපෝ ලොකු උදවුවක්... පිට සක්වලත් ඉවරයි..
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    බඩේ අමාරු හැදුනට වග කියනු නොලැබේ....:lol::lol:
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    වැඩේ හරි වගේ... මෙන්න මූට ලෙඩේ බෝ වෙලා... තව අඩු ට්විස්ටඩ්, හෙන්රි එල් විතරයි මෙතෙන්ට...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol::lol: නයා ලිඳේ...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කොබරා මට :growl::growl::growl: මෙන්න මෙහෙම vm එවල... ඒ ඔන්න ඔය වගේ ඕම ඕම කරන්නේ මොකද අනේ... ඔයාට එවන්න ඕන එකක් මට එවලද කොහෙද...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සිංහලයට කිවුවම එන්නේ බින්දුව... අල් ඩයන්නක් දාගෙන මොකෝ කරන්නේ... ගරහා කියන්නේ කොරහ වගේ එකක්ද...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගම සියම උනාට, පදිංචිය ග්‍රීසිය.. එකනේ ග්‍රීක නමක් දාල තියෙන්නේ...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔරලෝසුව කරකවන්න පටස් ගාල... කම්පියුටර් එකේ දිනේ වෙනස් කරලා රීස්ටාට් කරලා ලොග් වෙලා බලන්න.. බොහෝ දුරට හරි යන එකක් නැහැ...:P:P
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    යකෝ මාව මරල දාපිය... මොන සෙද්දක් වත් තේරෙන්නේ නැහැ... මට පිස්සු වගේ දැන් නම්...:(
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හපෝ... මට කැරකිල්ල වගේ... සැළලිහිණි සංදේශය ලියන කාලේ හිටියනම් ඒ කාලේ හිටපු එවුන්ට වහ කන්න වෙන්නේ...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    වැරදි වැරදි... එය ලයිසියම්.. අක්ක කැල්සියම්... නංගි මියුසියම්...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked::shocked::shocked::shocked:
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    තුති කියල දාපු එක මම එක පාරට දැක්කේ හු යන්නෙන් එන වචනේ වගේ බං.. කැත හිත අපේ...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගෙදර මිනිස්සුන්ට පුරුදු නිසා අවුලක් නැතිව ඇති, මට නම් නිකන් අංගොඩ ගියා වගේ උඹේ ටෝක... බැඳලද ඉන්නේ... එහෙනම් පවු ඒ අහිංසක කෙල්ල... ඔලුව මඤ්ඤං වෙලා ඇත්තේ මෙවුව අහල...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හරි මචං... බුදු සරණයි... සුභ දවසක්... සුභ අනාගතයක්......

    No contents