හරි මම කියලා දෙන්නම් ගොඩක් පම් තියෙන්නේ කස්ටම් ක්ලියර් කරන්නේ කොහොමද කියල්ලා
මචන් ලා මුලින්ම Invoice එක ගන්න කොට නිය මිත HS එක දීලා ගන්න HS එක අත්‍යවශ්‍ය වෙනවා ක්ලියරින් වලට. සමහර වෙලාවට උන් HS දන්නේ නැතුව ඇති. එකට අවුලක් නැහැ පි එක EDIT කරලා දන්න පුළුවන් .
01. TT කරන්න ඉන්වොයිසිය ගෙනාවම එක...