මචන් උබ මුලින්ම බලපන් උබේ පත්වීමේ ලිපියේ ඇති විස්තරේ . ආණ්ඩුවේ එකක්නම් කිසිම අවුලක් නැහැ මෙඩිකල් රිපෝර්ට් එකේ තින්විදියට සහ ඩොකා වෙනම ලිපියක් දෙනවා අන්න ඒ ලිපියේ තියෙන විදියට් ආණ්ඩුවේ නම් නිවාඩු දෙනවා
ප්‍රයිවට් තැනක් නම් උපරිම දෙන්නේ දවස් 3නයි ඊට පස්සේ උබ යන්න ඕනේ වැඩට . medical රිපෝර්ට්...