මචන් කාගෙවත් බිස්නස් එකක් ගොඩ දන්න try කරන්න එපා උබ ගෙන්වන්න ට්‍රයි කරහන් .මම ගොඩක් කරන්නේ දැන් orders අරගෙන . කවුරුවත් ගෙන්නන එකක් අරගෙන විකුනන්න try කරන්න එපා . එහෙමනම් මම මේකේ දන්වා අඩුවට කොළ දෙන්න පුළුවන් කියලා . :P
මේක දැම්මේ ගොඩක් උන් මගෙන් අහනවා මොකද්ද කරන්න පුළුවන් බිස්නස් ගැන කියල...