ජ්‍යෝතිෂ්‍ය , ශාන්තිකර්ම පිළිබඳව බුදු දහමත් සමග සම්බන්ධයක් නැතැයි පවසන අය කරුණාකර සිඟාලෝවාද සූත්‍රයේ 53 ගාථාව කියවා බලා වාදවලට පැටලෙන්න.
ජ්‍යෝතිෂ්‍ය බුදුදහම සමඟ සම්බන්ධයක් නැතිනම් පෝය නැකත් ,දළදා සිරිත් විරිත් පවත්වන්නේ කෙන්ගෙඩිය බලාද?
ජ්‍යෝතිෂ්‍යයේ තිබූ අඩුලුහුඬුකම් බුදුරදුන් පෙන්වා දුන් විනා...