1. pawusi

    swarnavahini-///niroshi

    ඔව් මේ වගේ කාලකන්ණි තමා ඒ උතුම් ජ්‍යෝතිෂ්‍යත් බිස්නස් එකක් කරගෙන ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව සාමාන්‍ය මිනිසුන් අතරේ විහිලුවක් බවට පත් කරල තියෙන්නේ.:angry::angry:
  2. pawusi

    Scenes from China

    I like this scene :yes:
  3. pawusi

    swarnavahini-///niroshi

    හහ් හහ් මංජුල පීරිස් මුදලාලි.ඔය දුක විකුණන මුදලාලිලට යන්ඩ වෙනම අපායක් තියෙනව.මේ වගේ මිනිස්සු පස්සේ ගිහින් අතේ තියෙන තුට්ටුදෙක නැති කරගන්ඩ එපා.මීට වඩා දැනුමෙන් පොහොසත් පංචසීලය නිති රකින නියම ජෝතීර්වේදියෝ මේ ලංකාවේ ඉන්නව.
  4. pawusi

    ටයිප් කරන්න කම්මැලිද ? FreeOCR (V3)

    ආහ් උඹ කම්මැලිකමටත් බේතක් හැදුවද?හරි ෂෝයි :rofl:මේකට උඹට රෙප් දෙන්ඩ එපා කියල කියන ඕං.:dull::dull:
  5. pawusi

    අද කණ්ඩායම

    2 නම හොඳයි බන්.කුලයට බෝලෙ ස්වින්ග් කරන්ඩ පුලුවක් පෙරේරට වඩා.පෙරේරගෙත් අමුතු බෝල් යැවිල්ලක් තියෙනව.අනේමන්ද අපේ උන් ඔක්කෝම හොඳයි.මොකා දැම්මත් පැරදුනෝත් නම් සංගව තියන්ඩ වටින්නේ නෑ.
  6. pawusi

    අද කණ්ඩායම

    apoooo Kapugedara hari yanne ne uge performs bahala.
  7. pawusi

    1ට1,2ට 2ක කියල ලියන්නේ ඇයි කියල දන්නවද?

    1ට1,2ට 2ක කියල ලියන්නේ ඇයි කියල දන්නවද?
  8. pawusi

    මහේල,තිලාන් ක්‍රිකට් දිවිය අනතුරේ?

    මේකේ ඉන්න පොන්න හැත්ත ඉගෙනගෙන නැති අමු මෝඩයෝ ටිකක්.මට රෙප් වල බැනල එවපු එකාල ගිහින් අම්මලගෙන් අහපන් මාව ඉස්කෝලෙ ඇරියද ඉස්කෝලේ දැක්කුවද කියල.බලපිය මම ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ අනතුරේ කියල ප්‍රශ්නාර්ථ ලකුණක්?මම අහල තියෙන්නේ ප්‍රශ්නයක් මිස තොපිට මෙන්න ඇත්ත කියල නිවුස් එකක් පෙන්නල නෑ.ගොන් හරක්...
  9. pawusi

    මහේල,තිලාන් ක්‍රිකට් දිවිය අනතුරේ?

    මහේල,තිලාන් ක්‍රිකට් දිවිය අනතුරේ?
  10. pawusi

    Mahela and Thilan accused for match fixing in Pakistan match

    ehema thama bat ekak athin allapu nathi un thama me rate silladath rajathumanlage purahithayo tika wela inne.ekane Fonseka mahaththayage udda keruwawa onema ekekta karanda puluwan kiyala Mahinda Abesundarala katin udda karala pennuwe.un thama niyama hulan pendo.ada rate mun thama rajakam karanne.
  11. pawusi

    Mahela wenuwen Mahinda Abeysundara

    මහින්ද අබේසුන්දරගෙ අහවල් එක කුනු වේවා.:lol:
  12. pawusi

    අර්ජුණ රණතුංග කිව්ව දේ හරි

    මට මතකයි එක පාරක් අර්ජුණ කිව්ව සංග ගැන .වගකීමෙන් ගැලවෙන්ඩ ලකුණු 30ක් 40ක් ගහල අවුට්වෙන එක නෙමේ නායකත්වය කියන්නේ කියල.:frown:
  13. pawusi

    අර්ජුණ රණතුංග කිව්ව දේ හරි

    mama nam hithanne aniwa mahela 5 bat karanda one kiyana eka:no:
  14. pawusi

    අර්ජුණ රණතුංග කිව්ව දේ හරි

    අර්ජුණ රණතුංග කිව්ව දේ හරි අර්ජුණ රණතුංග කිව්ව දේ හරි.අනිවාර්යෙන් මහේල පිතිකරණයේ පහලට යන්ඩ ඕනේ.:yes::yes:
  15. pawusi

    ලංකාව පැරදුනේ මහින්දගේ අපල නිසා

    ale danda one thopiwa.Lankawe idagena Pakisthaneta support karapu thambinwa.:angry:
  16. pawusi

    SL vsPAK MATCH

    Sangakkara:angry:
  17. pawusi

    SRI LANKA LOST MATCH!!

    monawa hari neme ban 1000% sure api dinanawa:no:
  18. pawusi

    Pakistan....!!!

    wade newa.sangage warada.no special fastbawler
  19. pawusi

    ICC WorldCup 2011: Sri Lanka Pakistan Match update....

    balahan chamara silva ball 28 tama 6 gahala thiyenne.sooo saad

    No contents