මහේල,තිලාන් ක්‍රිකට් දිවිය අනතුරේ?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මහේල,තිලාන් ක්‍රිකට් දිවිය අනතුරේ?

    f2a269bbcbb9.jpg

     
    • Like
    Reactions: Maheshs

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම දන්නැ... මේ එක දාපු එකේ අරමුණ මොකක්ද කියලා... හැබැයි නිකන් මේ වගේ කාලකන්නි News වලට පබ්ලිසිටි දීලා.... තියෙන තුවාල වැඩි කරලා ආතල් ගන්න එපා.

    "තරඟ තහනමක් පැමිණවීමේ හැකියාව ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලයට ලැබේ."


    නැති ප්‍රශ්න ඇදලා... .දේශපාලන වාසි ගනින්.... ඒත් ලංකාවේ ක්‍රිකට් වලට ප්‍රශ්න ඇති කරන් එපා. දානවා නම් News දාපන්... නිකන් අංජනන් Talks මෙතන දාන්න එපා.:frown:
     
    • Like
    Reactions: asela44

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    anika umbalata therum ganna barida bnz....2,000,000 k kiyanne mahelata
    gaanakda???
    uh thamai IPL eke wadiyenma bid wechcha eka...
    uh salli nathi porak nemei bnz.....uhge maaseka wiyadamath 2,000,000ta wadaa athi...
    mewa daala nikan ape team eka mentally down wena eka witharai bnz wenne...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේකේ ඉන්න පොන්න හැත්ත ඉගෙනගෙන නැති අමු මෝඩයෝ ටිකක්.මට රෙප් වල බැනල එවපු එකාල ගිහින් අම්මලගෙන් අහපන් මාව ඉස්කෝලෙ ඇරියද ඉස්කෝලේ දැක්කුවද කියල.බලපිය මම ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ අනතුරේ කියල ප්‍රශ්නාර්ථ ලකුණක්?මම අහල තියෙන්නේ ප්‍රශ්නයක් මිස තොපිට මෙන්න ඇත්ත කියල නිවුස් එකක් පෙන්නල නෑ.ගොන් හරක්.
    :angry::angry::angry::angry::angry::angry:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේකේ ඉන්න පොන්න හැත්ත ඉගෙනගෙන නැති අමු මෝඩයෝ ටිකක්.මට රෙප් වල බැනල එවපු එකාල ගිහින් අම්මලගෙන් අහපන් මාව ඉස්කෝලෙ ඇරියද ඉස්කෝලේ දැක්කුවද කියල.බලපිය මම ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ අනතුරේ කියල ප්‍රශ්නාර්ථ ලකුණක්?මම අහල තියෙන්නේ ප්‍රශ්නයක් මිස තොපිට මෙන්න ඇත්ත කියල නිවුස් එකක් පෙන්නල නෑ.ගොන් හරක්.
    :angry::angry::angry::angry::angry::angry:


    reputation_neg.gif
    මහේල,තිලාන් ක්‍රිකට්... 03-04-2011 03:52 PM Unread Banned's Avatar
    තොට... රෙප් ලොකු උනාට ... අපිට Rep ලොකු නැ... ඒත් කියන්න තියන දේ කියනවා මිසක්... අනිත් උන්ට (-) රෙප් දෙන අමාරුවක්.... තොට වගේ මට නැ කියන එක මතක තියා ගනින්....

    දාන එකේ වගකිම ගන්න බැරි නම් නොදන්න මගුල් නොදා හිටපන්... අනික මෙන්න ඇත්ත කියලා... මේකේ හැම එකාම ත්‍රේඩ් වල දානවා කියලද උඹ හිතන් ඉන්නේ. උඹගේ ඔය කතාවෙන්ම පේනවා. ඇත්ත, බොරුව වත් දන්නේ නැතුව... නිකන් Copy, Paste කරපු එකක් කියලා.
    :frown::frown: