1. nwnbs

    විශේෂණ පද - Visheshana Pada

    මාරයි නේ...
  2. nwnbs

    මට හීනයක්............

    ගොඩක් ලස්සනයි සහෝ...
  3. nwnbs

    නොදුටුවෙහිද ඔබ.........Nodutuwehida Oba

    ලස්සනට ලියල තියෙනව සහෝ...හොඳ පණිවිඩයක්...කාලෝචිතයි...
  4. nwnbs

    ~thani Nights~

    එළ එළ...නියමයි...
  5. nwnbs

    ~ක්ෂේමයේ දිය කදුල~

    සැබෑ ආදරය...හොඳ නිර්මාණයක්...
  6. nwnbs

    Ahimi Unath Nuba Mata

    දුක්බරයි... ඒත්...අහිමි බව දැන දැනම නම් පෙම් කලේ, විඳවන්න ඕන නෑ නේද ජීවිතයම...? දිගටම ලියමු...
  7. nwnbs

    Rest in Peace ( Ranhiru Cooray )

    Congratzzz...
  8. nwnbs

    පද පේලි .....

    යසෝදරා...යසෝදරා... සිතේ නැඟුන කලකිරීම කුමරිය ඔබ පමණයි දැනසිටියේ පෙරසිට... සිතේ නැඟුන කලකිරීම කුමරිය ඔබ පමණයි දැනසිටියේ පෙරසිට... යසෝදරා...යසෝදරා... -සනත් නන්දසිරි-
  9. nwnbs

    මව් සෙනෙහස .... ( maw senehasa)

    ඒක තමයි මම කිව්වේ තීරණයක් දෙන්න හරි අමාරුයි කියල.අම්මට දොස් කියන්න බෑ.සිද්දියේ මුල තමයි වැ‍රැද්ද තියෙන්නෙ.ඉතින් මුල වැ‍රැද්දට වග කියන්න ඕනෙ කව්ද?පිරිමියාද...ගැහැණියද?දෙදෙනාගේම හැඟීම්ද...? ආදරය හා රාගය පටලාගැනීම නේද?බුද්ධිමත්ව කටයුතු නොකිරීම නේද?
  10. nwnbs

    සද

    සුන්දරයි...
  11. nwnbs

    මව් සෙනෙහස .... ( maw senehasa)

    කවියනම් ලස්සනයි...ඒත්...අනේ මන්දා...තීරණයක් දෙන්න හරි අමාරුයි...
  12. nwnbs

    පේමණීය සාංකාව.........

    ඇත්තටම ගොඩක් සංවේදියි...ගොඩක් ලස්සනයි...යාළුවා...
  13. nwnbs

    Anarkelee aithi motada?

    එළ එළ...දිගටම ලියමු...
  14. nwnbs

    ~~~ අහිමි නුඹ ~~~

    හොඳ නිර්මාණයක් සහෝදරයා...
  15. nwnbs

    පද පේලි .....

    දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා -මර්වින් පෙරේරා-
  16. nwnbs

    ~රතු ඇන්තූරියම~

    ගොඩක් හොඳ නිර්මාණයක් අයියා... ආදරය සහ රාගය හරිහැටි හඳුනා නොගත් අය කොච්චරනම් ඉන්නවද... PRITY සහෝදරිය කිව්ව වගේ මේක දෙපාර්ශවයටම පොදු දෙයක්...
  17. nwnbs

    Mage Soyuriya නේහා.....!!!!

    අපූරුයි ඔබේ නිර්මාණය...
  18. nwnbs

    Happy Ramadan

    RAMADAN MUBARAK...!!!

    No contents