1. nwnbs

    MUSLIM Yahaluwanay...

    RAMADAN MUBARAK...!!!
  2. nwnbs

    සිනා මුහුණු..........

    ඒක ඇත්ත...හැමෝටම ප්‍රශ්න.ඒත් අපි හිතන්නෙ අපිට තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නෙ කියලා... හොඳ නිර්මාණයක් සහෝ...
  3. nwnbs

    ~ Panda in a Bar ~

    :lol::lol::lol::P:P:P :P:P:P:lol::lol::lol:
  4. nwnbs

    Ai Mata Duka Natte ???

    nice one...keep it up bro...
  5. nwnbs

    Ekasiya Vissa....!!!!

    ස්තුතියි සහෝ...දැන්නම් හොඳටම තේරුණා... හොඳ අදහසක්...
  6. nwnbs

    මා සත්සර සංගායනාව.... (Maa sathsara sangaayanawa....)

    ලස්සනයි ගොඩක්...සංවේදියි... (වයලීනයේ හඬට මම ගොඩක් ආසයි...)
  7. nwnbs

    Gehenu Saha Pirimi....

    නියමයි සහෝ...සරලයි...ලස්සනයි...
  8. nwnbs

    ඔබේ මතකයේ සුවද රෑන්දුන....Obe mathakaye Suwanda Randuna

    ඔබේ මිතුරාට පතමු නිවන් සුව...!!! අයියා හොඳ මිතුරෙක්...මගේ ගෞරවය...
  9. nwnbs

    අමාවක.....

    ගොඩක් ලස්සන නිර්මාණයක් සහෝ...ගොඩක් ලස්සනයි...
  10. nwnbs

    Radicle Poem - එයා මට POSH වෙන්නලු

    හොඳ අතුල් පහරක්... නිර්මාණය හොඳයි...ඒත් කවදාවත් ඔහොම අඳින්න පලඳින්න හිතන්නවත් එපා ගෑනු ළමයින්... වෙනස් ආරකට ලියල පෙන්නුව නේද හැකියාවන් තව තියෙනව කියල...ඉතින් ඇයි බලන් ඉන්නේ...දිගටම ලියන්න...සුබ පැතුම්...
  11. nwnbs

    ~මන්ජරී ~ - Manjuri

    සාර්ථකයි නංගා...කාලීන මාතෘකාවක්...හොඳ නිර්මාණයක්... වෙනස් කරපු එක හොඳයි මාතෘකාව ටිකක්...නැත්නම් ඔයාගෙ හැකියාවන් හැංගෙනව අපිට නොපේන්නම... මගේ සුබ පැතුම්...දිගටම ලියන්න...
  12. nwnbs

    Ekasiya Vissa....!!!!

    චුට්ටක් තේරුණා මදි වගේ...ඒත් හොඳට ලියල තියෙනව සහෝ...වෙනස්ම නිර්මාණයක්... දිගටම ලියමු...සුබ පැතුම්...
  13. nwnbs

    විශේෂිත චරිත......

    හොඳ නිර්මාණයක් සහෝ...දිගටම ඔහොම ලියමු...සුබ පැතුම්...
  14. nwnbs

    අවසන් පණිවිඩය...

    ස්තුතියි... ගොඩක් ස්තුතියි අමිල... මොකක් ගැන වගේද පේන්නෙ?ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... ඔව්..ඒක ඇත්ත...ස්තුතියි නංගා... හ්ම්ම්ම්...ස්තුතියි සහෝ... ගොඩක් ස්තුතියි සහෝ...ගොඩක් දැනිච්ච වෙලාවක තමයි ලියුවෙ... ටිකක් වෙනස්...ඒත් එක ඇත්තක්...ස්තුතියි නංගි... ස්තුතියි... ස්තුතියි...
  15. nwnbs

    හීන හිත ~

    මේක නම් මට මග ඇරිල...ස්තුතියි පෙන්නුවට... ලස්සනයි මල්ලි... නොමියෙන කවියක්ය නුඹ මගේ හදේ ලියූ... දිගටම ලියමු.සුබ පැතුම්...
  16. nwnbs

    අවසන් පණිවිඩය...

    ඔව්...ගොඩ දෙනෙක්ගෙ අත්දැකීමක්.... ස්තුතියි මිත්‍රයා...
  17. nwnbs

    හායි...කෝමද? මම නම් තව ටිකෙන් යනවා...

    හායි...කෝමද? මම නම් තව ටිකෙන් යනවා...
  18. nwnbs

    පද පේලි .....

    හන්තාන දෙසින් එන මුදු සීත සුලන් ‍රැළි ඔබ තාම හොඳින් හඳුනනවා නම්... ගෙයි පාන ඔබේ සුරතින් දැල්වූ මං බෝම ප්‍රවේසම් කරගන්නම්... -කරුණාරත්න දිවුල්ගනේ-
  19. nwnbs

    පද පේලි .....

    ස්තුතියි...මට අමතක උනා නම දාන්න...:)
  20. nwnbs

    ara kalin liyapu eka witharada?aluth kavi liyanne nedda?

    ara kalin liyapu eka witharada?aluth kavi liyanne nedda?

    No contents