ලංකාවේ විතරක් නෙමෙයි මචන්. දැන් US වල ඉන්න SE ලත් ගොඩක් Freelancing කරනවා. මම වැඩ කරන තැනම ඒ වගේ Freelance කරන එකෙක් තමයි architect වෙලා හිටියේ. උගේ යටතේ තමයි මාත් වැඩ කලේ.සුපිරි bullet එකක්. ගොඩක් අය මුලින් company වල වැඩ කරලා experience හදාගෙන ඊ ලඟට බහින්නේ freelancing වලට. කවදාවත් job එකක්...