ඒක සෛලික ජීවීන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ගස්වලට ජීවයක් තියෙනව
    ගස්වලට ආත්මයක් (Soul එකක්) නැත්තෙ ඇයි :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    සමහර විට බැක්ටීරියාවලට ආත්මයක් (Soul එකක්) නැතුව ඇති :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ට හැඟීම් දැනීම් නෑ :no: උන්ගෙ ජාන වල තියෙන විදිහට බාහිර පරිසරේට ප්‍රතික්‍රියා දක්ක දක්ක වර්ගයා බෝ කරන එක විතරයි කරන්නෙ :yes: ක්ශුද්‍ර ජීවීන්ට උඹ ඔය ආත්මය කියල කියන දේ තියෙනව කියල ගත්තොත් අපේ ඇඟේ හැම සෛලයක්ම මැරිල ගිහිං ඉපදෙන්න ඕනෙ ඒවත් යම්තාක් දුරකට වැඩ කරන්නෙ ක්ශුද්‍ර ජීව්‍රීන් වෙග් නිසා :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Come on man...
    There are 700 million trillion terrestrial planets in this known universe.
    She has to look over each and every..
    Wait till your turn comes back..
    stay in the queue u bitch..:angry::rofl:

    those 700 million trillion, you counted them yourself ? :baffled: if u did, u'll know by now how good she is at looking after her balls :( aids is what u'll get by staying in the queue :( i repeat mother nature is a bitch.
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    those 700 million trillion, you counted them yourself ? :baffled: if u did, u'll know by now how good she is at looking after her balls :( aids is what u'll get by staying in the queue :( i repeat mother nature is a bitch.

    Kadden kotanawa dakkama i. .come on mcn :cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Kadden kotanawa dakkama i. .come on mcn :cool:

    මේකෙ අය අපිව ගොඩයො කියල කොන් කල්ල යංතං ඩික්ශෙනරිය ලඟ තියාගෙන වාක්‍යයක් කෙටුවාම හිනාවෙනව :(
     

    dickensian

    Well-known member
  • those 700 million trillion, you counted them yourself ? :baffled: if u did, u'll know by now how good she is at looking after her balls :( aids is what u'll get by staying in the queue :( i repeat mother nature is a bitch.

    yeah men..
    I closured the counting last night..:dull:
    It's not all her fault men..
    The fault reclines on that guy who fucked the mother nature for 700 million trillion times..
    I assume that there are no twins..:dull:
    How can she look over all of em at the same same fucking time..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැක්ටීරියාවට ආත්මයක් තියෙනවනම් ජීවියෙක් නම් අපිට බෙහෙත් නොබී මැරෙන්න තමයි වෙන්නේ අර මොකක්ද පෙන්තකොස්ත එකේ මෝඩයෝ වගේ :P:P:lol: