මං දන්නව ඔයා ඕක කියනව කියල. ඒක නිසා දන්න හොරාට ම දෙනව ඒකනෙ? :D
ඕක නිසා තමයි මං ඡන්දය දෙන්නෙ නැත්තෙ.
හැබැයි හරිනම් ඔය සංවිධාන, මාධ්‍යය පුළුවන් වෙන්න ඕන ඉදිරිපත්වෙන අය ගැන මිනිස්සුන්ට වැටහීමක් ලබා දෙන්න. එතකොටවත් ලාවට හෝ අවබෝධයක් ගන්න පුළුවන්නෙ. කොහොමත් හොරෙක් එන්නෙ කියල දන්න එකේ ඊට වඩා ලොකු...