1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එතකොට එයාල බලන්නෙ එක එක ඒව. හොරා කෑවට වැඩ කළානෙ කියල දෙනව. මොනවත් නොකළත් අපේ නායකය එක්ක ඉන්නවනෙ කියල දෙනව. සමහර දේවල් කළානෙ ඒකට අපි සදා ණයගැතියි කියල දෙනව. අපේ පවුලෙ කෙනෙකුට හරි රස්සාවක් දුන්නනෙ කියල දෙනව. අනේ මලගෙදරකටවත් එන්න ඉන්න මිනිහනෙ කියල දෙනව. දැක්ක තැන හිනා වෙනවනෙ කියල දෙනව. ඔය වගේ...
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැනෙ. වැඩි හරියක් රටට කේස් යන්නෙ වැරදියි කියල දැන දැන පත් කරල යවන අය නිසානෙ. ඒ අයව ප්‍රතික්ෂේප කළොත් ඔයා හිතන්නෙ වෙන අය ව නොදා ඉඳී කියල ද පක්ෂවලින්?
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වයසින් අඩු අය ගොඩක් වෙලාවට දැන් තියෙන තත්වයන් සලකා තමයි තීරණ ගන්නෙ. මෑත කාලීන එයාලගෙ අත්දැකීම් මත. ගොඩක් වයසක අය තීරණ ගන්නෙ එයාලගෙ අතීතයේ වුණ දේවල් අනුව. ඉතින් ඒ දෙගොල්ලො ම ගන්න තීරණ භයානක වැඩියි සමහර වෙලාවට.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ආදරේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා මිහිරි සිතුවිලි ඔබ ගැනයි තුන් තිස් පැයේ ඈත සිට එන සුලඟ කීවෙත් ඔබ ගැනයි රහසින් වගේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම්
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රටට සෙතක් කරන මොලයක්නම් නෙමෙයි තමන්ට සෙතක් කරගන්න මොලයක් තමයි.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ෆී වයි‍ෆයි සමහර තැන්වලට තියෙනවනෙ. එක එක පුද්ගලයාට ෆී වයිෆයි දුන්නොත් ඉතින් ලංකාවෙ තියෙන සමාගම් ගොඩක් වහල දාන්න වෙනව. :D
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් වැඩි පාවෙන චන්ද ප්‍රතිශතයක් එළකිරි නියෝජනය කරනව. ඒක හොඳ දෙයක්. හැබැයි ගැටලුව තියෙන්නෙ පාවෙන ඡන්ද තීරණාත්මක වෙන්නෙ දෙපිරිස අතර තියෙන ගැප් එක අඩුනම් තමයි.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුලු පිරිසකට වඩා එතන තියෙන්නෙ නියෝජනය කරන වයස් සීමාවන්වල ගැටලුව වැඩි හරියක්. අනිත් එක එළකිරි එකේ වගේ නම් කාන්තා නියෝජනය සෑහෙන අඩුයි. ඉතින් ගොඩක් වෙලාවට නියැදිය වරදිනව. එළකිරි එකේ හා මුහුණු පොතේ ගොඩක් වැඩිපුර දේශපාලනය කරන අය ඡන්දයක්වත් නැති පාසල් ළමුන්. ඒක නිසාත් ඉතින් නියැදිය වරදිනව. අනිත් එක...
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ ඒ වගේ ඒව විසඳගන්න බැහැ. කොහොමත් මේ ටිකේ ම තිබුණ එක පක්ෂ නායක රැස්වීමකදිවත් අවසාන විසඳුමකට ඇවිත් තිබුණෙ නෑ. හෙටත් ඒක එහෙම වෙන්න ඉඩ වැඩියි.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකන් නරක නෑ. :rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මරාගන්න ඕනනම් නෑ. හැබැයි දුම්මල ගහලවත් එළවන්න බැරි සෙට් එක මිරිස්කුඩු ගහලවත් එලවන්න බැරි නිසා ඔය 225 බහුතරයක් එළවන්න වෙන ක්‍රමයක් හොයාගන්න වෙයි.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඡන්දයකදී එළකිරි එක හෝ මුහුණු පොත සමාජයේ පුද්ගල මතයන් නිවැරදි ව නියෝජනය නොකරයි. මන්ද යත් වැඩිපුර ජනග්‍රහණයක සිතුම් පැතුම් අන්තර්ජාලය පාවිච්චි කරන ජනතාවගේ සිතුම් පැතුම්වලට වැඩිය වෙනස් වෙන බැවිනි. (සමහර වයස් කාණ්ඩවල සිතුම් පැතුම් නියෝජනය අතින් එළකිරි හා මුහුණුපොත සාර්ථකයි)
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තේරීම් කාරක සභාවෙ බහුතරය ගැන ගැටලුව
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉතින් ඔයා ම කියනවනම් ඒ අයිය ද නංගි ද කියල ෂුවර් නෑ කියල නංගිගෙන් ද ඇහැවුවෙ කවුද දන්නෙ? :rofl::rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඡන්දෙකට නෙමෙයි අර අනිත් එකට කේස් යන්නෙ දෙගොල්ලො අතර හෙට
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඒ වගේ වෙන තත්වයක් තියෙන්නෙ. නැත්තම් හෙට වලියක් ෂුවර්
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: මෙයා මාර අයිය කෙනෙක්නෙ.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රෝස්පාන් බම්ප් එකක් :D
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගැහැණු ළමයින්ගෙ වයස අහන්න එපා කියල පැරැන්නො කියල තියෙනව. :rolleyes: අනිත් කාරණය ගැනනම් මං කලින් කියල ඇති.
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දේශපාලනිකව ද? හෙට බලාගන්න පුළුවන්නෙ. :rofl: හෙටත් රැස්වුණ ගමන් කල් දැම්මොත් කරන්න දෙයක් නෑ.

    No contents