:(ඒකම තමයි මාත් කියන්නේ
මම මුට කීප වතාවක්ම කියලා තියෙනවා ඕක විකුනපන් කියලා .
මුට තියෙන ප්‍රශ්නෙට උත්තරයක් නැහැ :no: මූට ඇප් ප්‍රස්නේ ප්‍රධානම තියෙන්නේ..එහෙම බලද්දී මූට වැරැද්දක් කියන්න බැහැ වින්ඩෝස් වල android වල වගේ හැම එකකටම් ඇප් නැහැ ප්‍රධානම ඇප් වලත් අවුලක් තියෙනවනේ මු කියන්නා වගේ...