මම මුලින්ම ඩයලොග් සිම් එක ගත්තේ 1500 කට :lol:
මම මුලින්ම ගන්න ආසාවෙන් හිටියේ මොටරෝල්ලා මේ ෆෝන් එක (ඒත් ගන්න ලැබුනේ නැහැ මේක ඒ කාලේ හෙන ගණන් අපි ගොඩක් පොඩියි no job)
මුලින්ම ගත්තේ මේ ෆෝන් එක සිමන්ස් එකක්
පස්සේ කාලයක් යනම්කන් ආසාවෙන්ම පාවිච්චි කලේ මේක ..