ඉලෙක්ට්‍රිල් ලීඩ් එකක සවුන්ඩ් එකම එන්නේ නැහැ ඒත් බොක්ස් ගිටාර් එකකට වඩා ශාප් සවුන්ඩ් එකක් එනවා .. ඉලෙක්ට්‍රික් ගිටාර් වල උනත් සවුන්ඩ් කොලිටි ඒක වෙනස් වෙනවා ගිටාර් එකේ කොලිටි ඒක අනුව සහ දාන කම්බිවල වෙනස්කම් මත තමයි ඒක තිරණය වෙන්නේ..තව ලීඩ් ගිටාර් පැඩල් එකෙනුත් සවුන්ඩ් වෙනස් කරලා හදන්න පුළුවන් ...