මෙහෙමනේ මචන් දැන් උඹ සතෙක් මරණ කොට උඹට මරණීය චේතනාව ඇතිවෙනවනේ. ඒ සතා තමන්ගේ පන රැකගන්න හදනවා , කෑගහනවා , කෙන්දිරිගානවා උඹ දෙවියන්ට පූජා කරනවා කියල හිතුවට උඹට ඒ සතාගේ දුක තේරෙනවා. උඹ ඒ සතාව plan කරලා මරනවා. එතකොට ඇතිවන සිතුවිල්ල පොදුවේ සමානයි.
අපි උදාහරණයක් ගමු කැලේ ඉන්න අහිංසක...