එහෙම තමයි මචන් ලෝකේ දියුණු උනේ . මුලින්ම අදහසක් දීල එකට සාක්ෂි හොයනවා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය කාලයක් අපි විශ්වාස කළා. දැන් අපි ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ශ්න නියමය පාවිච්චි කරනවා. එහෙම තමයි ලෝකේ දියුණු උනේ.
අතීතයේ තිබුණු දැනුම් සම්භාරය අපි කාගෙන් හරි ඉල්ලා ගත්ත දෙයක්. අදට සාපේක්ෂව...