1. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවු ඔවු තෙමි තෙමි ආව කිවුවේත්... සමහන් බොන්නේ නැතිව පස් පංගුව තම්බල බිවුව නම් හරි...
  2. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලයිසියම් නංගි කියනවා කැතයි කියලා.. ඒ නිසා මාරු කළා.. මේකට හුරු වෙයන්..
  3. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න තව රිමයින්ඩර් එකක් අමතක උනොතින් කියලා.. වෙද හාමිනේ නාට්‍යයේ සඳකැන් දහරින් සින්දුව දෙන්න බලන්න.... තියේනම් විතරක් සහරා මියුසික් කරපු එක දෙන්න... නැත්නම් අවුලක් නැහැ... ජෝතිපාල මහත්තයාගේ හද විමන් දොරෙන් සින්දුවත් දෙන්න ඉඩක් තිබ්බොතින්...
  4. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම නම් අත ඉස්සුවේ නැහැ... හිතාවි තුවක්කුවට බයේ කියලා..
  5. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කාල වැඩි වෙලා ඉස්මුරුත්තාව වෙන්නත් පුළුවන්... :)
  6. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පාෂාණ වලට වඩා පලතුරු හොඳයිනේ... ගමේ බඩු..:)
  7. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හාචුන් කිවුවේ නැහැනේ හෙම්බිරිසාව නම්.. කොහොමද දැනගන්නේ...
  8. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබේ ලොවට් මා මොහොතින් එනවා...
  9. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වොයිස් චේන්ජ් කරලද කියල දන්නේ නැහැනේ... මියුසික් හට් කියල කෙල්ලෙක් කියනවා ඇහෙන්නේ ඒ කවුද බං.....:P
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලැට් එෆ් එම් එකේ...
  11. labu gediya

    2015 Oct 20 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මල්ලි සින්දුවක් ඕන... සඳකැන් දහරින් සින්දුව ඕන වෙද හාමිනේ නාට්‍යයෙන්... පුළුවන් නම් සහරා මියුසික් කරපු එක දෙන්න...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සෙම පෙරන්නේ ජල භිතිකාවද
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලොකු අයිය චතුරංග එකා කියන්නේ නැතිව එක පාරම ලොකු එකා කියල කියන්නකෝ...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්.... මහවැලි ගඟ පිටාර ගැලීමට ආසන්න බැවින් නිල්වලා ගඟ අසබඩ විනෝද සවාරි යාමෙන් වලකින ලෙස පිටකොටුවේ වෙළඳ සමුහයේ උද්ගෝෂණයක්... ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තනතුරට නැවතත් සනත් නන්දසිරි පත්කෙරේ...:lol: ඉන්දියානු මගුල් මේසෙක පපඩමක් පිපිරී දෙදෙනෙකුට තුවාල... වැඩි විස්තර මේ...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අලේ ලබුස්
  16. labu gediya

    අපේ පිටින් ගන්නේ නැහැ නංගි... මමත් බම්ප් කරලා ආව... ගොඩක් කට්ටිය එන්නේ එක්සෑම් කරලා පාස් වෙලා...

    අපේ පිටින් ගන්නේ නැහැ නංගි... මමත් බම්ප් කරලා ආව... ගොඩක් කට්ටිය එන්නේ එක්සෑම් කරලා පාස් වෙලා නැත්නම් දේශපාලන බලපෑමකින්... හරියට අපි වගේ...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ටොම්, මඤ්ඤං උයන 5 දැම්මොතින් මට ටැග් එකක් තියල තියන්න හොඳේ... මේකේ ටැග් නැහැනේ... මට රෑ එන්න විදියක් නැහැ අද...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒ මොකක්ද ඒ?
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හපෝ ගස්ලබු ගෙඩිය ඇනිමේට් වෙලා ගැහෙන කඩන් වැටුනොතීන මොකෝ කරන්නේ... මගේ මොකක් හරි අවුලක් වෙලා එඩිට් කරන්නත් බැහැ වගේ... මකන්නත් බැහැ... ලැබෙන්න තියෙන දේ කොහොමත් ලැබෙනවනේ නංගි.. ඔන්න ඔහේ බැනල ගියපුදෙන්... ටයිප් කරනවා විතරනේ... කවුද දන්නේ හිනා වේවි ටයිප් කරනවද, නැත්නම් මැෂිම කන්න වගේ ටයිප් කරනවද...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මෙහෙත් වහින්න වගේ.. උදේ පායලා තිබුනා.. වෙනද හවස 6 ට7ට විතරනේ නාන්නේ... අද උදෙන්ම නාපු නිසා වෙන්න ඇති මෙහෙට වහින්න හදන්නේ...

    No contents